"ඉනියවන්" බලා සැනසුනෙමි.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙලාවක් තිබ්බොත් යන්න බලන්න "ඉනියවන්"..... ආඩම්බර වෙන්න ලංකාවෙ සිනමාව ගැන.....

    මෑතකදි ආපු නිර්මාණ වලින් ඒ වගේ කියන්න පුලුවන් විදියට කිට්‍ටු කරල තිබුන ‍ෆිල්ම් එකත් තනි ත‍ටුවෙන් පියාඹන්න ‍ෆිල්ම් එක තමයි..මේක අනිවා හොඳ වෙන්නම ඕන..
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    habai machan mee film eka tamil kiyala nobal inna epa bhaashaawen bedenne nathuwa gihin balanna
    menn FILM....

    ara ranjan lokka inna pakishta blanna yanne nathuwa mewwata palayan

    :yes::yes::yes::yes: aniva saho , mona bashava kiyana eka sinamata adala na :yes::yes::yes::yes:

    :no::no::no::no::no::no: JIVITHE LASSANAI vage gon film hadena kota hithata tikak kohomath amarui :( :( :(
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    වෙලාවක් තිබ්බොත් යන්න බලන්න "ඉනියවන්"..... ආඩම්බර වෙන්න ලංකාවෙ සිනමාව ගැන.....

    මෑතකදි ආපු නිර්මාණ වලින් ඒ වගේ කියන්න පුලුවන් විදියට කිට්‍ටු කරල තිබුන ‍ෆිල්ම් එකත් තනි ත‍ටුවෙන් පියාඹන්න ‍ෆිල්ම් එක තමයි..මේක අනිවා හොඳ වෙන්නම ඕන..

    aniva :yes::yes::yes::yes::yes::yes: e film ekath hodai......... lankave aththa pennapu ekthara sinama konayak e :)
     

    lbw

    Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    'ඉනියවන්" මට දැනුනේ 'අපිට ඇත්තේ පන්ති අරගලයක් මිස ජාතීන් අතර අරගලයක් නොවේ' යන්නයි
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    'ඉනියවන්" මට දැනුනේ 'අපිට ඇත්තේ පන්ති අරගලයක් මිස ජාතීන් අතර අරගලයක් නොවේ' යන්නයි

    hmm.. methanadi අරගලය kiyana vachane apita mehema bavitha karanna puluvan, hamoma alu yatin nagitinna ussaha kirimak karanne, ekama jathiyaka aya. e e jathiyema samaharak ge ona uvamana nisa navatha jathin athara අරගලයක් athi venna puluvan:confused::confused::confused::confused::confused::confused::confused:
     

    lbw

    Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    සුභාරතී
    මේ සතියේ කතිකාවත: ඉනියවන් චිත්‍රපටයේ නිරූපිත ශ්‍රී ලාංකීය සමාජය යථාර්ථයක් ද
    සිනමාවේදී අශෝක හඳගම මහතා සහ දීප්තී කුමාර ගුණරත්න මහතා
    http://www.subarathi.lk/suba/subarathi.php