වෝටර් බෑග් එකක් ගනින්
පැන්ටියක් ඇදගෙන වැඩ කරපන්
හිටගෙන වැඩ කරපන්
පුකට ෆෑන් එක පොයින්ට් කරපන්
වතුර ටැංකිය බැහැල පුටුවක ඉදන් වැඩ කරපන්
ඇග හෝදපන් පිරිසිදු වෙයන්
පුටුව අව්වට දාපන්
මයිල් කපපන්
ඌරා වගේ ඔය මෝඩ පෙට්ටිය දිහා හැම වෙලාවෙම බලන් ඉන් නැතුව එලි පහලියක බැහැල දාඩිය දාන්න දෙයක් කරපන්
ඔය සක්ර දේවේන්ද්රයා ගේ රස්සාවෙන් අයින් වෙයන් විශ්රාම පලයන්