හත් දවස ගියෙත් නෑ....
මචං ඊයෙයි අදයි මම ගෙදර තනියම හිටියෙමොකක්ද මේ දානේද![]()
![]()

එල එල මොන rice එකක්ද කෑවේ. Mix එකක්වත් කෑවද. හෙම්බිරිස්සාව නම් positive තමා, මටත් බඩු හම්බ උනා.මචං ඊයෙයි අදයි මම ගෙදර තනියම හිටියෙ
ඊයෙත් රයිස් එකක් ඕඩර් කරල කෑව, පෙරේතකමට අදත් රයිස් එකක් ඕඩර් කරල කෑව
මොකද බල්ලත් රයිස් කන නිසා
දැං මට නිකං හෙම්බිරිස්ස වගේනෙ බං..
චිකන් එකක් මචංඑල එල මොන rice එකක්ද කෑවේ. Mix එකක්වත් කෑවද. හෙම්බිරිස්සාව නම් positive තමා, මටත් බඩු හම්බ උනා.
පට්ට කොත්තුව බං
දැං කොත්තු වලට ඔහොම එළවලු දාන්නෙ නෑනෙ... හොරට දාන්නෙ... ගාණනං වැඩි කරල තියෙන්නෙ..
ඔව් බං. නිකං පිටි ගුලියක් කනව වගේදැං කොත්තු වලට ඔහොම එළවලු දාන්නෙ නෑනෙ... හොරට දාන්නෙ... ගාණනං වැඩි කරල තියෙන්නෙ..