ඉඳා කාපියව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මොකක්ද මේ දානේද :lol: :lol:
    මචං ඊයෙයි අදයි මම ගෙදර තනියම හිටියෙ
    ඊයෙත් රයිස් එකක් ඕඩර් කරල කෑව, පෙරේතකමට අදත් රයිස් එකක් ඕඩර් කරල කෑව
    මොකද බල්ලත් රයිස් කන නිසා
    දැං මට නිකං හෙම්බිරිස්ස වගේනෙ බං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අද මම පූසව අත ගගා ඉන්නකොට ඌ ඈනුමක් ඇරිය මම ටක් ගාල උගෙ කට ඇතුලට ඇඟිල්ලක් දැම්ම හරහට. අම්මෝ මූ හැපුවනෙ බං. තව පොඩ්ඩෙන් ඇඟිල්ල හිල් වෙනව
    දඩාවතේ යන එකා රේබීස් විදලත් නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,291
    113
    කෑගල්ල
    මචං ඊයෙයි අදයි මම ගෙදර තනියම හිටියෙ
    ඊයෙත් රයිස් එකක් ඕඩර් කරල කෑව, පෙරේතකමට අදත් රයිස් එකක් ඕඩර් කරල කෑව
    මොකද බල්ලත් රයිස් කන නිසා
    දැං මට නිකං හෙම්බිරිස්ස වගේනෙ බං..
    එල එල මොන rice එකක්ද කෑවේ. Mix එකක්වත් කෑවද. හෙම්බිරිස්සාව නම් positive තමා, මටත් බඩු හම්බ උනා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    එල එල මොන rice එකක්ද කෑවේ. Mix එකක්වත් කෑවද. හෙම්බිරිස්සාව නම් positive තමා, මටත් බඩු හම්බ උනා.
    චිකන් එකක් මචං
    ගණන් අඩුම කඩේකින් ඕඩර් එක දැම්මෙ රුපියල් 500යි ෆුල් එක
    ඩිලිවරි ගාස්තුව 95ක්ද කොහෙද
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    the-colombo-dish-you-must-try.jpg