ඉඳිආප්ප_බිස්නස්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඉඳිආප්ප_බිස්නස්

ඔන්න මචන් අද උදේ ඉඳල අපි කඩවලට ඉඳිආප්ප දාන්නා පටන් ගත්තා. අපි දුප්පත් තමයි ඉතින් එකට හිනා වෙන්න එපා. දවසකට රුපියල් හත් අටසියක්වත් හොයාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.

sxex6v.jpg

  • Like
Reactions: arsehole-froce

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උදෙපාන්දරම හිනා වෙන්න හොද නෑ නේ ..!! හොදයි හොදයි .
    ඕකවත් හරියට කරගෙන පලයන් පා..........කයා
     
    Last edited:

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    BUMP අපේ අම්මත් ඕක කරනවා බන් ! බිස්නස් අල්ල ගනින්. විකිනෙන් නැති දවස් වලට වැටෙන්න එපා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔන්න මචන් අද උදේ ඉඳල අපි කඩවලට ඉඳිආප්ප දාන්නා පටන් ගත්තා. අපි දුප්පත් තමයි ඉතින් එකට හිනා වෙන්න එපා. දවසකට රුපියල් හත් අටසියක්වත් හොයාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.

    sxex6v.jpg

    :dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේ නෙදර්ලන්තෙද ? උස්වැටකෙයියාවද
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අලුත් විදිහට හිතල ගොඩවෙන්න
    ඉදිආප්ප වල මුලික ප්‍රශ්නය ඒ ගානට පොඩියි , එක්කෙනෙකුට 100 විතර ඕන වගේ ප්‍රශ්න
    ගණන් කරලා විකුනන්නේ නැතිව කිරල (250 g -,500 g ) වගේ පැකට් කරානම් කිසි අවුලක් නැහැ ගන්න කෙනා ගෙවන්නේ සතුටින්නේ
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඔන්න මචන් අද උදේ ඉඳල අපි කඩවලට ඉඳිආප්ප දාන්නා පටන් ගත්තා. අපි දුප්පත් තමයි ඉතින් එකට හිනා වෙන්න එපා. දවසකට රුපියල් හත් අටසියක්වත් හොයාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.

    sxex6v.jpg

    තෝ නම් අමු ගෙවලයෙක් බන් .

    හොර පොස්ට් එකක් මයි දාන්නේ .
    උබට මානසික අබාදයක් වගේ බන් තියෙන්නේ .:no::no: