මේක සම්පූර්ණ ඇත්ත කතාව බන් . මට මේක තේරිලා ගොඩක් කල්. මම කියන්නෙ බොරු නම් උබලා මෝලකට ගිහින් කැකුළු හාල් ටිකක් කොටා ගෙන ඇවිල්ල ඉදි ආප්ප හදපන්. ඒ හදන ඒවයි, මේවගේ ක්ෂණික හාල් පිටි කියන ඒවයි අතරේ තියන වෙනස උබලටම තේරෙයි. මේවගේ නොදන්න මගුල් කන්න එපා. ඊට වඩා හොදා කඩේකින් ඉදි ආප්ප කන එක. හෝටල්වලට මේවගේ පොඩී පැකට් ගන්නෙ නැ. උන් කෙලින්ම මෝල් වලින් හාල් කොටපුවා ගන්නේ. ඉදි ආප්ප බිස්නස් කරන කෙනෙක්ගෙන් නිකමට අහපන් හාල් පිටි ලේසියෙන් අනන්නපුළුවන් ද කියලා. (අනිත් දේ තමයි ඇල්වතුරෙන් ලේසියෙන් අනන්නත් බැ. ) එතකොට ඒ කෙනා උබලට මේ දෙකේ වෙනස හොදට පැහැදිලි කරලා දෙයි.
ඔය පිටි අැල්වතුරෙන්ම අනන්න කියන්නෙ මොකක්හරි රහසක් තියෙනව ඕකේ.