ඉඳුල් කට ගෑම

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන්ලා


මගේ පොඩි දුවගේ ඉඳුල් කට ගෑම ලඟදි තියෙනවා. එකේ කරන්න ඕනේ චාරිත්‍ර මොනවද කියලා දන්නේ නැහැ. මේ දේවල් ගැන දැනුම් තේරුම් තියන කස්ටිය එළකිරි එකේ ඉන්නවනම් පොඩ්ඩක් මට කියපන්කො කොහොමද කරන්නේ කියලා.:)
 
  • Like
Reactions: Nu1Dnk

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bump machn nakathak balapan hoda, ඒ වගෙම උඹේ පොඩි
    දූගෙ අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙවා, දිර්ඝායුශ ලැබෙවා