මචන්ලා මගේ පොඩි දුවගේ ඉඳුල් කට ගෑම ලඟදි තියෙනවා. එකේ කරන්න ඕනේ චාරිත්ර මොනවද කියලා දන්නේ නැහැ. මේ දේවල් ගැන දැනුම් තේරුම් තියන කස්ටිය එළකිරි එකේ ඉන්නවනම් පොඩ්ඩක් මට කියපන්කො කොහොමද කරන්නේ කියලා.:)