ඉපදීමමමය නුඹට...
වළාකුළක
එතිලා ඇවිත්
නුඹෙ හදින්
සුභ පැතුමක්
දැවටෙනකම්
මගේ සතුටේ...
බලා හිටියා
උදේ ඉදන්...
තලබනුවත්
අතට අරන්
හිත හිතා
ටිකක් ඉදන්
ඇමතීමක්
දුන්නා මන්...
නැහැ නුඹට මතක
කොහෙත්ම නං....
මතක් කලත්
නැහැ විශේෂයක්
නිල් පාටට
තිබුණු අහස
කලු පාටට බරවී ...
හදිසියේම
ඒ අතරේ
සුභ පැතුමක්
නොවීම
විසන්ධි විය
අවසානම
උත්සහයත්...
එයාගේ බැටරි ලෝ..
කීක්..කීක්..
කදුලු කදුලු කදුලු
රූට රූට රූට
වැටුණා බිමට...
ආරෝපණය
කරල ඇතිද..
උත්සහයක්
ගනිමුද ආයිත්
තලබනුවට...
හිතලා හිතලා හිතලා
නින්ද නින්ද නින්ද
ගිහින්...
බිම්මලක් පිපුණා වගේ
ඇලුණු ඇස් ඇරුණා
පොප් ගාගෙන උදේ..
ඒත්
හිරවෙලා ඇතුලේ
මොනවදෝ දෙයක්
හරිම බරයි
ආවේ නෑනේ
එළියට...
තවමත් ඒක එහෙම
.............////
ඇදපන් ඇදපන් ඇදපන්...
ගන්න බෑ එළියට
ඇතුලේ
තැන්පත් වෙලා
එහෙම නං හිටපු දෙන්...
හැමදාම පොප් ගායි
කදුලු කදුලු කදුලු...///
වළාකුළක
එතිලා ඇවිත්
නුඹෙ හදින්
සුභ පැතුමක්
දැවටෙනකම්
මගේ සතුටේ...
බලා හිටියා
උදේ ඉදන්...
තලබනුවත්
අතට අරන්
හිත හිතා
ටිකක් ඉදන්
ඇමතීමක්
දුන්නා මන්...
නැහැ නුඹට මතක
කොහෙත්ම නං....
මතක් කලත්
නැහැ විශේෂයක්
නිල් පාටට
තිබුණු අහස
කලු පාටට බරවී ...
හදිසියේම
ඒ අතරේ
සුභ පැතුමක්
නොවීම
විසන්ධි විය
අවසානම
උත්සහයත්...
එයාගේ බැටරි ලෝ..
කීක්..කීක්..
කදුලු කදුලු කදුලු
රූට රූට රූට
වැටුණා බිමට...
ආරෝපණය
කරල ඇතිද..
උත්සහයක්
ගනිමුද ආයිත්
තලබනුවට...
හිතලා හිතලා හිතලා
නින්ද නින්ද නින්ද
ගිහින්...
බිම්මලක් පිපුණා වගේ
ඇලුණු ඇස් ඇරුණා
පොප් ගාගෙන උදේ..
ඒත්
හිරවෙලා ඇතුලේ
මොනවදෝ දෙයක්
හරිම බරයි
ආවේ නෑනේ
එළියට...
තවමත් ඒක එහෙම
.............////
ඇදපන් ඇදපන් ඇදපන්...
ගන්න බෑ එළියට
ඇතුලේ
තැන්පත් වෙලා
එහෙම නං හිටපු දෙන්...
හැමදාම පොප් ගායි
කදුලු කදුලු කදුලු...///