ඉපදීමමමය නුඹට...

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    ඉපදීමමමය නුඹට...

    5x35ht.jpg


    වළාකුළක
    එතිලා ඇවිත්
    නුඹෙ හදින්
    සුභ පැතුමක්
    දැවටෙනකම්
    මගේ සතුටේ...
    බලා හිටියා
    උදේ ඉදන්...


    තලබනුවත්
    අතට අරන්
    හිත හිතා
    ටිකක් ඉදන්
    ඇමතීමක්
    දුන්නා මන්...
    නැහැ නුඹට මතක
    කොහෙත්ම නං....
    මතක් කලත්
    නැහැ විශේෂයක්


    නිල් පාටට
    තිබුණු අහස
    කලු පාටට බරවී ...


    හදිසියේම
    ඒ අතරේ
    සුභ පැතුමක්
    නොවීම
    විසන්ධි විය
    අවසානම
    උත්සහයත්...


    එයාගේ බැටරි ලෝ..
    කීක්..කීක්..


    කදුලු කදුලු කදුලු
    රූට රූට රූට
    වැටුණා බිමට...


    ආරෝපණය
    කරල ඇතිද..
    උත්සහයක්
    ගනිමුද ආයිත්
    තලබනුවට...
    හිතලා හිතලා හිතලා
    නින්ද නින්ද නින්ද
    ගිහින්...


    බිම්මලක් පිපුණා වගේ
    ඇලුණු ඇස් ඇරුණා
    පොප් ගාගෙන උදේ..
    ඒත්
    හිරවෙලා ඇතුලේ
    මොනවදෝ දෙයක්
    හරිම බරයි
    ආවේ නෑනේ
    එළියට...
    තවමත් ඒක එහෙම
    .............////


    ඇදපන් ඇදපන් ඇදපන්...
    ගන්න බෑ එළියට
    ඇතුලේ
    තැන්පත් වෙලා
    එහෙම නං හිටපු දෙන්...
    හැමදාම පොප් ගායි


    කදුලු කදුලු කදුලු...///
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Wow maxxa :)

    ඔය දෙනෙතින් කදුළු බිදක්
    නොවැටෙන්නයි මගේ එකම පැතුම ..
    සැගවුනු කදුළු ..
    ඉන්න අරින්න එහෙම්ම ...
    ඔනි වෙයි දවසක ...
    ඔනි වෙයි ඔය පුහු දෙවල් වලට නෙවෙයි ...
    ඇත්තම දේකට ...
    තියාගන්න පරිස්සන් කරලා...
    ඔය කදුළු හරි ගනන්​
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    Wow maxxa :)

    ඔය දෙනෙතින් කදුළු බිදක්
    නොවැටෙන්නයි මගේ එකම පැතුම ..
    සැගවුනු කදුළු ..
    ඉන්න අරින්න එහෙම්ම ...
    ඔනි වෙයි දවසක ...
    ඔනි වෙයි ඔය පුහු දෙවල් වලට නෙවෙයි ...
    ඇත්තම දේකට ...
    තියාගන්න පරිස්සන් කරලා...
    ඔය කදුළු හරි ගනන්​


    ගණන් නිසා නේද බිංදුව බිංදුව එකතු කරලා තියා ගන්නේ....
    තැනක් යූ!!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන නිර්මාණයක් සහෝ
    අපූරුයි ...... වෙනස්........ සාර්ථක උත්සාහයක්