අපොයි කොච්චර තිබේද?????
අගල් 4යි කාලේ ෆ්ලොපි පාවිච්චි කරපු අන්තිම පරම්පරාව...
කැසට් පටි පාවිච්චි කරපු අන්තිම පරම්පරාව
බිග් මැච් කාලෙට පොලෝසි නොගිහින් ට්රක් ගිය කරපු අන්තිම පරම්පරාව
තඩදාසි වෙසක් මූණු දාපු අන්තිම පරම්පරාව
බට & කිතුල් පිති සරුංගල් යවපු කරපු අන්තිම පරම්පරාව(දැං උන් යවන්නේ චීන සරුංගල්)
හයිස්පීඩ් ඩබිං ක්රමයට කැසට් ඩුප්ලිකේට් කරපු අන්තිම පරම්පරාව
2ඩී වැල බලපු අන්තිම පරම්පරාව
වතු වල කුරුම්බ, තැඹිළි ගස් පාළු කරපු අන්තිම පරම්පරාවත් අපි ද මන්දා......
තව තියෙනවා...අහම්බෙන් දැකල කොටල යන්න ආවේ...
මතක හැටියට තව දාන්නම්...............
මෙන්න හැටේ අග සහ හැත්තෑවෙ දශකයේ ඒවා......
සත 10ට අන්තිමට බස් එකේ ඉස්කෝලේ ගියෙත් අපියි.
සත 72ට සීනී රාත්තල අන්තිමට කෑවෙත් අපියි.
සත 2ට නාරම් බිකක් අන්තිමට කෑවෙත් අපියි.
සත 25ට මිහිර පත්තරේ බැලුවෙත් අපියි.
මුලින්ම සිලිසිලි (ෂොපින්) මල්ල පාවිච්චි කලෙත් අපියි.
6වන පන්තියට යනකම්ම ටීවී එකක් බලලා නැති අයත් අපියි.
රේඩියෝ එකෙන් විතරක් ඡන්දෙ ඇහුවෙත් අපියි.
පාන් ගෙඩිය සත 25ට කෑවෙත් අපියි.
සමූපකාර පෝලිමේ කූපන් බඩු ගන්න හිටියෙත් අපියි.
කාඩ් එකට පාන් කෑවෙත් අපියි.
මාසෙකට දවසක්වත් කුකුල්මස් කාලා තිබුණෙ නැත්තෙත් අපියි.
සොසේජස් ඇහැට දැකලා තිබුනෙ නැත්තෙත් අපියි.
තව මෙකී නොකී බොහෝ සුන්දර මතකයන් වෙත්...!!!!

ගුණසිරි බුල්ටෝ අන්තිමට කැවේ අපය.
මුද්දර කාර්ඩ් අතිමට හම්බුනේද අපටය.
voltran කාර්ටුන් එක අන්තිමට බැලුවේද අපය.
තව එමටය....

එහෙනම් මාවත් මතක ඇති නේද? දිය රකුස් මතක නැද්ද?
මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න..එක..![]()
සත 25 ට ටොෆී කෑවෙත් අපි....
සත 50 ට ආයිස් පැකට් කෑවෙත් අපි...
දැනට 9 වෙන ටිකට් එක 1.50 ට ගියෙත් අපි...
ඇත්ත මචං.ඒ දවස් ගැන මතක් වෙනකොටත් ආසයි. බන්ටි කොලේ අඩියක් තරම් දිගට අදින ට්රයි කලෙත් අපිනෙ.

Meka anthimata Use kaleth api thama...
![]()