ඉපදෙමින් මැරෙමින් උබල අපි මේ දුවන සසර.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    මේ සසරෙ අපිට වෙන හැම පොඩි දේම විශේශයි. සමහර සිද්දි අපිට මුලු සසරම එපා කරවනවා. සමහර විට එහෙම සිද්දි කවද හරි සසරෙන් එතෙර වෙන්න අපිටම කමටහනක් වෙන්න පුලුවන්.

    උදාහරනයක් විදියට චුල්ල පන්තක හාමුදුරුවන්ට බනපද හතරක් මතක තියාගන්න බැරිව සිවුර අතහරින තැනටම ආපු වෙලේ බුදු හාමුදුරුවෝ කමටහනක් දෙන්නෙ පෙර ජීවිතයක චුල්ලපන්තක හාමුදුරුවෝ රජෙක් වෙලා බෙල්ල රෙදිකඩකින් පිහිදාල ඒක කිලුටු උන හැටි දැකල ඇති උනු පිලිකුල් බව මුල් කරගෙන. ඒ කමටහන නිසා චුල්ලපන්තක අභින්‍යාලාභී රහතන් වහන්සේ බිහිවෙනවා. කොච්චර පොඩි සිද්දියක් උනත් වැදගත් වෙන්න පුලුවන්.


    ඉතින් උබලට මෙහෙම සසර එපා වෙන්න වෙච්චි දැකපු සිද්දි කොටාගෙන යමුද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම නං මේ අහම්බෙන් හම්බුන ජීවිතේ ගැන සැටිස්, මේකේ ඉදලා මැරිලා යනවා. ආයේ ඉපදීමක්, සසරක් ගැන විශ්වාශයක් නැහැ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    පුංචි ගේ පුතා මගේම වයසේ ඌත්, 2011 දී වකුගඩු දෙකම නරක වෙලා මරුන

    මිනිය එම්බාම් කරේ ජයරත්න මල්ශාලාවේ (අනිත් තැන් වලින් මිනිය බාරගන්න බැරි කතාවක් කිව්වා, හම ගැලවෙනවා දිය බුබුළු ඇවිල්ල ) මම ගියා එතෙන් ට

    දෙමල මනුස්සයෙක් එම්බාම් කරේ මම හිටය මිනිය හෝදලා ගත්ත ඇඳුම් අන්දන්න කලින්... ඊට ටිකක් එහා පැත්තෙන් ඉටි කොලේක වහල තිබ්බ බන් මාස ගානක පොඩි ලමෙක්,

    මට කල කිරුන බන් ඒ දේවල් දැකල හැබැයි පස්සේ කාලේ වෙද්දී සිද්දිය අමතක උනා උබේ ත්‍රෙඩ් එක දැකල මට මතක් වෙච්ච දෙයක් කිව්වේ
     

    nidarsha91

    Well-known member
  • පුංචි ගේ පුතා මගේම වයසේ ඌත්, 2011 දී වකුගඩු දෙකම නරක වෙලා මරුන

    මිනිය එම්බාම් කරේ ජයරත්න මල්ශාලාවේ (අනිත් තැන් වලින් මිනිය බාරගන්න බැරි කතාවක් කිව්වා, හම ගැලවෙනවා දිය බුබුළු ඇවිල්ල ) මම ගියා එතෙන් ට

    දෙමල මනුස්සයෙක් එම්බාම් කරේ මම හිටය මිනිය හෝදලා ගත්ත ඇඳුම් අන්දන්න කලින්... ඊට ටිකක් එහා පැත්තෙන් ඉටි කොලේක වහල තිබ්බ බන් මාස ගානක පොඩි ලමෙක්,

    මට කල කිරුන බන් ඒ දේවල් දැකල හැබැයි පස්සේ කාලේ වෙද්දී සිද්දිය අමතක උනා උබේ ත්‍රෙඩ් එක දැකල මට මතක් වෙච්ච දෙයක් කිව්වේ
    Uba gamanak yaddi eliyata yaddi adumak adinawa neda machan. Eekama thamai othanan wela thiyenne machan.

    Anawabodaya durukaraganna kan, oya widiyata epaa weem oona weema ei machan. Eeta passe kamatahan na
    ------ Post added on May 22, 2021 at 11:41 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    සුනාමි මරණ ගාල්ලෙ ටවුන් එකේ පිම්බිලා තියෙන හැටි දැක්ක.ඒත් හොදටම එපාවුනේ පොඩි උන් දෙන්නෙක් ගාල්ලෙ ඇතුඔඑ ඇල පාරක පාවෙවී තියෙනව දැක්කම. සුනාමි ම තමයි ඒකත්. 😐😐😐😐
     
    • Like
    Reactions: NRTG and kinkon

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    Eela athme aye ipadila iscole ghn job krla marila ynw hithunm epa wenw. Khmd abbagathayek mental or physical wela ipdunoth, siyalla dukak bn😓
    ඔව් ඔය කියපු සේරම වෙන්න පුලුවන් මනුස්ස ආත්මයක් ලැබුනොත් විතරයි. කොහොමද තිරිසන් ආත්මයක් ලැබුනොත්? 😐😐😐😐
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව් ඔය කියපු සේරම වෙන්න පුලුවන් මනුස්ස ආත්මයක් ලැබුනොත් විතරයි. කොහොමද තිරිසන් ආත්මයක් ලැබුනොත්? 😐😐😐😐
    Manussayek unhm wtrne complex hithand puluwn power ek tynne. Chethanahan bhikkawe kamman wadami kynwne. Sathek unoth ohe dena deyak kaala wena deyak balan idla marila ynwa. No complaints. Mn meken adahas krnne na mn thirisan athmayak balaporotthu wenw kyl kohethm.🙂

    Ane mnda inna tike sapa widala marila ynw bn. Aye owa mathaka thiyagena iilg athma wlt yanawai

    Focus on meaning, we miss discovery
    Focus on destination, we miss the journey
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම නං මේ අහම්බෙන් හම්බුන ජීවිතේ ගැන සැටිස්, මේකේ ඉදලා මැරිලා යනවා. ආයේ ඉපදීමක්, සසරක් ගැන විශ්වාශයක් නැහැ.
    think about this. where were you before your birth ? you already came out of nothing. this can happen again and again.
     
    • Like
    Reactions: sawyer sweeten

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම අදුරන අයිය කෙනෙක් හිටිය. අයිය කෙනෙක් කිඋව්වට මට A/L physics වලට ඉගෙන්නුව ගුරුවරයා. මට වඩා අවුරුදු 8 වැඩිමහල් ඇති. ඇතිවෙන්න class වලට ඉගෙන ගන්න ළමයි ආවා හොදට සල්ලිත් තිබ්බ. බැදලත් නැ. ගෙවල් හදන්න වාහන ගන්න කිය කියා හිටියේ. එකපාටම පපුවේ අමාරුවක් ආවා වැඩි වෙලාවක් හිටියේ නැ රෑම නැති වුණා.
    හිතපන් කොච්චර අනාගතේ plan ගහගෙන සල්ලි හෙව්වත්. හෙට මැරෙනව නම් මොකද කරන්නේ.
    අපිත් හෙට මැරෙයි ද කියල දන්නේ නැතුව ඒ ගැන හිතන්නෙවත් නැතුව ඔහේ ජිවත් වෙනවා.
    මේක ඉවර වෙන්නේ නැති game එකක්.
    ඉපදුන දවසේ ඉදන් play කැමති වුනත් අකමැති වුනත්.
    එක්කෝ අපි game එක ගහන්න ඕනේ. නොගහ ඉන්නත් බැ. එක හින්ද game එක අතාරින්න පාරක් හොයාගන්න ඕන.