මේ සසරෙ අපිට වෙන හැම පොඩි දේම විශේශයි. සමහර සිද්දි අපිට මුලු සසරම එපා කරවනවා. සමහර විට එහෙම සිද්දි කවද හරි සසරෙන් එතෙර වෙන්න අපිටම කමටහනක් වෙන්න පුලුවන්.
උදාහරනයක් විදියට චුල්ල පන්තක හාමුදුරුවන්ට බනපද හතරක් මතක තියාගන්න බැරිව සිවුර අතහරින තැනටම ආපු වෙලේ බුදු හාමුදුරුවෝ කමටහනක් දෙන්නෙ පෙර ජීවිතයක චුල්ලපන්තක හාමුදුරුවෝ රජෙක් වෙලා බෙල්ල රෙදිකඩකින් පිහිදාල ඒක කිලුටු උන හැටි දැකල ඇති උනු පිලිකුල් බව මුල් කරගෙන. ඒ කමටහන නිසා චුල්ලපන්තක අභින්‍යාලාභී රහතන් වහන්සේ බිහිවෙනවා. කොච්චර පොඩි සිද්දියක් උනත් වැදගත් වෙන්න පුලුවන්.
ඉතින් උබලට මෙහෙම සසර එපා වෙන්න වෙච්චි දැකපු සිද්දි කොටාගෙන යමුද?