ඉබ්බාගමුවේ inna aya koooo?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ඉබ්බාගමුවේ බතලගොඩ
    වැවේ අද තත්වේ කොහොමද?
    උතුරල වාන් දානවද?

    පුලුවන් කෙනෙක් latest Photo එකක් දාන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: DXB2021

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    මම ඊයේ ගියා. වතුර මට්ටම ගොඩක් උඩට ඇවිල්ලා තිබ්බේ. ඊයේ 12ට විතර මම එතනින් ගියේ
    ඉබ්බාගමුවේ බතලගොඩ
    වැවේ අද තත්වේ කොහොමද?
    උතුරල වාන් දානවද?

    පුලුවන් කෙනෙක් latest Photo එකක් දාන්න පුලුවන්ද
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    වැස්ස ටිකක් අඩු උනොත් හෙට නාන්න යනව. වාන් දාන තැනින්. බලමු
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඔය එන්නේ පෝලිමට
    images