ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16381272 said:
    ඉබ්බො මහා ජරා සත්තු ජාතියක්. මහා කරදරකාරී යක්කු. දවසක් අපේ ගෙදර පොන්ඩ් එකට දැම්ම. ඊළඟ දවසෙ ඌ මිසින්. පැනල ගිහින් :dull::dull:
    ඇයි කක්කා දාන ඒවා.......
    ගන්දස්සාරෙට පඩ අරින ඒවා..........:dull::dull::dull::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යාළුවා;16381272 said:
    ඉබ්බො මහා ජරා සත්තු ජාතියක්. මහා කරදරකාරී යක්කු. දවසක් අපේ ගෙදර පොන්ඩ් එකට දැම්ම. ඊළඟ දවසෙ ඌ මිසින්. පැනල ගිහින් :dull::dull:

    lassana ibichchiyek dekala uh handa pane penala yanna ethi oi :rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked: හොද වැඩෙ

    එක පාරක් කන්න දෙන්න ගිහින් මගෙ අත හැපුවා ඔයින් එකෙක් :frown: හොද වෙලාවට පැටියෙක් වගෙ එකෙක්,පොඩි එකෙක් හැපුවා වගෙ දැනුනෙ:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ibba ibba gal ibba, gala uda thiyala wedi thibbaaaa... :rofl:
    avatar1315_7.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16381390 said:
    මෙයා දන්න එව්වා :rofl:
    වෙඩි නෙමේ උන්ගෙ කට්ට කුඩු වෙන්න තෝර් එකේ වගේ දඩ මිටියකින් ගහන්න ඕනෙ දෑත බදල :baffled:
    ඔහේ නෑ බං...මගේ යාළුවෙක් ඉන්නවා පට්ට වෙටෙක්. සූ එකේ. මේ ළගදි උගේ පීපී එකට ගෙනැත් ගෙදර ඇති කරන ඉබ්බා කාර් එකට අහුවෙලා කට්ට පුපුරලා. මූ මා ගාවට ගෙනාවා වයර් ටයිස් දාල ලං කරන්න කට්ට විදින්න ඩ්‍රිල් මැෂින් එකකින්.......
    වැඩේ සාර්ථකයි කියහං කෝ........:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔහේ නෑ බං...මගේ යාළුවෙක් ඉන්නවා පට්ට වෙටෙක්. සූ එකේ. මේ ළගදි උගේ පීපී එකට ගෙනැත් ගෙදර ඇති කරන ඉබ්බා කාර් එකට අහුවෙලා කට්ට පුපුරලා. මූ මා ගාවට ගෙනාවා වයර් ටයිස් දාල ලං කරන්න කට්ට විදින්න ඩ්‍රිල් මැෂින් එකකින්.......
    වැඩේ සාර්ථකයි කියහං කෝ........:P

    වයර් ටයිස් කිව්වෙ මොනවද? :shocked:
    ඉබ්බව මස් කරන්න තිබ්බෙ අපරාදෙ :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16381406 said:
    දැන් හරි ගියා බං. හරිම ජුගුප්සාජනකයි. Flight 370 වගේ :shocked::shocked:
    ඒකේ අන්තිමට ගහෙන් වැ‍ටුන ජබ්බයා මලාද දන් නෑ..?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16381423 said:
    වයර් ටයිස් කිව්වෙ මොනවද? :shocked:
    ඉබ්බව මස් කරන්න තිබ්බෙ අපරාදෙ :(
    නෙද්දකිං....සෙද්දක් කියනවා මූ.....:angry::angry:
    අයිතිකාරය ඕන දෙයක් කරන්න ලෑස්තියි ඉබ්බව බේර ගන්න......
    කැඩිච්ච පැලුම ලං කරන්න ස්ටේන්ලස් ස්ටීල් වයර් වලින් මැහුවා. මහලා ඈත් වෙලා තිබ්බ කට්ට ලං කලා...........

    අනික ඌ තාරකා එකෙක් බං...කන්න බෑ.......
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oya ahuwenne.. uba ekka neda panala giye u? :frown: :rofl:

    ඉබ්බොත් එච්චරම මෝඩ නෑ හැබැයි :rolleyes:

    ඒකේ අන්තිමට ගහෙන් වැ‍ටුන ජබ්බයා මලාද දන් නෑ..?
    අනේ මන්ද. රෙද්ද ගිලුනලු නේද? :dull:

    නෙද්දකිං....සෙද්දක් කියනවා මූ.....:angry::angry:
    අයිතිකාරය ඕන දෙයක් කරන්න ලෑස්තියි ඉබ්බව බේර ගන්න......
    කැඩිච්ච පැලුම ලං කරන්න ස්ටේන්ලස් ස්ටීල් වයර් වලින් මැහුවා. මහලා ඈත් වෙලා තිබ්බ කට්ට ලං කලා...........

    අනික ඌ තාරකා එකෙක් බං...කන්න බෑ.......

    ඉබ්බො වඳ කරන්න ඕනෙ. :rofl: කට්ට ලස්සනට තියන්න අරන් ඉබ්බා මස් කරලා අපේ චීනෙක්ට දුන්නනං තාරකා නෙමේ සඳ උනත් කයි තලු මර මර. :baffled::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෙද්දකිං....සෙද්දක් කියනවා මූ.....:angry::angry:
    අයිතිකාරය ඕන දෙයක් කරන්න ලෑස්තියි ඉබ්බව බේර ගන්න......
    කැඩිච්ච පැලුම ලං කරන්න ස්ටේන්ලස් ස්ටීල් වයර් වලින් මැහුවා. මහලා ඈත් වෙලා තිබ්බ කට්ට ලං කලා...........

    අනික ඌ තාරකා එකෙක් බං...කන්න බෑ.......
    ඔබතුමා දත් ගලෝනවද? නැත්තන් රෙදි මහනවද? :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16381505 said:
    ඔබතුමා දත් ගලෝනවද? නැත්තන් රෙදි මහනවද? :dull:
    ඉබි කටු මහනවා.....:dull::dull:
    දැං මේක දැක්කම ජයන්තයා ඕන සෙද්දෙ වලියකට සෙට් වෙයි....
    ඇයි කට්ට මහගන්න පුළුවන් නේ පැලුණම.........