ඇයි කක්කා දාන ඒවා.......යාළුවා;16381272 said:ඉබ්බො මහා ජරා සත්තු ජාතියක්. මහා කරදරකාරී යක්කු. දවසක් අපේ ගෙදර පොන්ඩ් එකට දැම්ම. ඊළඟ දවසෙ ඌ මිසින්. පැනල ගිහින්![]()
ගන්දස්සාරෙට පඩ අරින ඒවා..........




ඇයි කක්කා දාන ඒවා.......යාළුවා;16381272 said:ඉබ්බො මහා ජරා සත්තු ජාතියක්. මහා කරදරකාරී යක්කු. දවසක් අපේ ගෙදර පොන්ඩ් එකට දැම්ම. ඊළඟ දවසෙ ඌ මිසින්. පැනල ගිහින්![]()




යාළුවා;16381276 said:මට ඔයා ඔය ක්වොට් කරලා බලපු එක පේන්නෙ නෑනෙ.
503 Service Unavailable කියල වැටෙනවා


GTyoooo !!! 
යාළුවා;16381272 said:ඉබ්බො මහා ජරා සත්තු ජාතියක්. මහා කරදරකාරී යක්කු. දවසක් අපේ ගෙදර පොන්ඩ් එකට දැම්ම. ඊළඟ දවසෙ ඌ මිසින්. පැනල ගිහින්![]()


ඇයි කක්කා දාන ඒවා.......
ගන්දස්සාරෙට පඩ අරින ඒවා..........![]()
චික්කේ. මම ඕව ඉඹින්න යන්නෙ නෑ 
මොකෝGTyoooo !!!
![]()

lassana ibichchiyek dekala uh handa pane penala yanna ethi oi![]()



හොද වැඩෙ
හොද වෙලාවට පැටියෙක් වගෙ එකෙක්,පොඩි එකෙක් හැපුවා වගෙ දැනුනෙ
යාළුවා;16381276 said:මට ඔයා ඔය ක්වොට් කරලා බලපු එක පේන්නෙ නෑනෙ.
503 Service Unavailable කියල වැටෙනවා

මෙයා දන්න එව්වාibba ibba gal ibba, gala uda thiyala wedi thibbaaaa...![]()

ඔහේ නෑ බං...මගේ යාළුවෙක් ඉන්නවා පට්ට වෙටෙක්. සූ එකේ. මේ ළගදි උගේ පීපී එකට ගෙනැත් ගෙදර ඇති කරන ඉබ්බා කාර් එකට අහුවෙලා කට්ට පුපුරලා. මූ මා ගාවට ගෙනාවා වයර් ටයිස් දාල ලං කරන්න කට්ට විදින්න ඩ්රිල් මැෂින් එකකින්.......යාළුවා;16381390 said:මෙයා දන්න එව්වා![]()
වෙඩි නෙමේ උන්ගෙ කට්ට කුඩු වෙන්න තෝර් එකේ වගේ දඩ මිටියකින් ගහන්න ඕනෙ දෑත බදල![]()

ඔහේ නෑ බං...මගේ යාළුවෙක් ඉන්නවා පට්ට වෙටෙක්. සූ එකේ. මේ ළගදි උගේ පීපී එකට ගෙනැත් ගෙදර ඇති කරන ඉබ්බා කාර් එකට අහුවෙලා කට්ට පුපුරලා. මූ මා ගාවට ගෙනාවා වයර් ටයිස් දාල ලං කරන්න කට්ට විදින්න ඩ්රිල් මැෂින් එකකින්.......
වැඩේ සාර්ථකයි කියහං කෝ........![]()


oya ahuwenne.. uba ekka neda panala giye u?lassana ibichchiyek dekala uh handa pane penala yanna ethi oi![]()

ඒකේ අන්තිමට ගහෙන් වැටුන ජබ්බයා මලාද දන් නෑ..?යාළුවා;16381406 said:දැන් හරි ගියා බං. හරිම ජුගුප්සාජනකයි. Flight 370 වගේ![]()
නෙද්දකිං....සෙද්දක් කියනවා මූ.....යාළුවා;16381423 said:වයර් ටයිස් කිව්වෙ මොනවද?
ඉබ්බව මස් කරන්න තිබ්බෙ අපරාදෙ![]()


oya ahuwenne.. uba ekka neda panala giye u?![]()
![]()

අනේ මන්ද. රෙද්ද ගිලුනලු නේද?ඒකේ අන්තිමට ගහෙන් වැටුන ජබ්බයා මලාද දන් නෑ..?

නෙද්දකිං....සෙද්දක් කියනවා මූ.....
අයිතිකාරය ඕන දෙයක් කරන්න ලෑස්තියි ඉබ්බව බේර ගන්න......
කැඩිච්ච පැලුම ලං කරන්න ස්ටේන්ලස් ස්ටීල් වයර් වලින් මැහුවා. මහලා ඈත් වෙලා තිබ්බ කට්ට ලං කලා...........
අනික ඌ තාරකා එකෙක් බං...කන්න බෑ.......
කට්ට ලස්සනට තියන්න අරන් ඉබ්බා මස් කරලා අපේ චීනෙක්ට දුන්නනං තාරකා නෙමේ සඳ උනත් කයි තලු මර මර. 

ඔබතුමා දත් ගලෝනවද? නැත්තන් රෙදි මහනවද?නෙද්දකිං....සෙද්දක් කියනවා මූ.....
අයිතිකාරය ඕන දෙයක් කරන්න ලෑස්තියි ඉබ්බව බේර ගන්න......
කැඩිච්ච පැලුම ලං කරන්න ස්ටේන්ලස් ස්ටීල් වයර් වලින් මැහුවා. මහලා ඈත් වෙලා තිබ්බ කට්ට ලං කලා...........
අනික ඌ තාරකා එකෙක් බං...කන්න බෑ.......

ඉබි කටු මහනවා.....යාළුවා;16381505 said:ඔබතුමා දත් ගලෝනවද? නැත්තන් රෙදි මහනවද?![]()

