oya ahuwenne.. uba ekka neda panala giye u?![]()
![]()
man ibichchiyekda yako



oya ahuwenne.. uba ekka neda panala giye u?![]()
![]()



ඉබි කටු මහනවා.....
දැං මේක දැක්කම ජයන්තයා ඕන සෙද්දෙ වලියකට සෙට් වෙයි....
ඇයි කට්ට මහගන්න පුළුවන් නේ පැලුණම.........
ඔය ඉබ්බන්ගේ කටු මහන පව් වැඩේ කරන්න එපා 


ඉබි කට්ට මහන්නේ කට්ටෙන් නෙවෙයි....යාළුවා;16381534 said:ඉබි කට්ටක් මහන කට්ට අතේ ඇනෙන්න ඕනෙ ඔයාගෙ.ඔය ඉබ්බන්ගේ කටු මහන පව් වැඩේ කරන්න එපා
එම් ජයනාත ද? අර මැච් එකේ බීගන පිස්සු නැටුවෙ. හොරට වයිඩ්, නොබෝල් ඇල්ලුවෙ.
අන්තිමට කමෙන්ටරියේ එකෙක් බාන්න වල් බලු ඉබ්බා කියලත්![]()
කට්ට කුඩු පට්ටන් උනොත් ඉතින් මහන්න වෙන්නෙ නෑ![]()



මේ සමාජය මාව ඉබ්බෙක් කලා...ඉබි කට්ට මහන්නේ කට්ටෙන් නෙවෙයි....
දත් ඩ්රිල් කරන ඩ්රිල් එකෙන් කට්ට හරහට විදලා, පස්සේ වයර් දාලා ඇදලා පැලිච්ච කට්ට ලං කරනවා.....
කොහොමත් අපේ ඉබ්බට නම් චාරයක් නෑ.........![]()




යකෝ තොගෙ කට අතුරුදහන් වෙන්න අර ප්ලේන් එක වගේ.......එහෙම වුනාම මගේ ළමයින්ට කන්න දෙන්නේ තෝ ද නැත්තං තොගෙ හොර වාහෙ ද?????යාළුවා;16381547 said:මේ සමාජය මාව ඉබ්බෙක් කලා...
කොහොමහරි අන්න ඒ ඩ්රිල් එකෙන් ඔබ තුමාගේ ඇත පසාරු වෙන්න ඕනෙ![]()



යකෝ තොගෙ කට අතුරුදහන් වෙන්න අර ප්ලේන් එක වගේ.......එහෙම වුනාම මගේ ළමයින්ට කන්න දෙන්නේ තෝ ද නැත්තං තොගෙ හොර වාහෙ ද?????![]()


no problem. i got this. address eka ewannakoයකෝ තොගෙ කට අතුරුදහන් වෙන්න අර ප්ලේන් එක වගේ.......එහෙම වුනාම මගේ ළමයින්ට කන්න දෙන්නේ තෝ ද නැත්තං තොගෙ හොර වාහෙ ද?????![]()


සිරාවට නැත්තන් මූ හපන්නෙ සසාගෙසසා බැදපු නිසා ඌ බේරුනා....
නැත්තම් ඌ ට තමා ඔය ටික වෙන්නේ...
බලාගෙන යද්දී අපේ ගල් ඉබ්බා හෙන වසයිනේ....



![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පරට්ටි තෝ අහුවෙයන්කෝ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
