ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉබි කටු මහනවා.....:dull::dull:
    දැං මේක දැක්කම ජයන්තයා ඕන සෙද්දෙ වලියකට සෙට් වෙයි....
    ඇයි කට්ට මහගන්න පුළුවන් නේ පැලුණම.........

    ඉබි කට්ටක් මහන කට්ට අතේ ඇනෙන්න ඕනෙ ඔයාගෙ. :rofl: ඔය ඉබ්බන්ගේ කටු මහන පව් වැඩේ කරන්න එපා :dull:
    එම් ජයනාත ද? අර මැච් එකේ බීගන පිස්සු නැටුවෙ. හොරට වයිඩ්, නොබෝල් ඇල්ලුවෙ. :P
    අන්තිමට කමෙන්ටරියේ එකෙක් බාන්න වල් බලු ඉබ්බා කියලත් :rofl:
    කට්ට කුඩු පට්ටන් උනොත් ඉතින් මහන්න වෙන්නෙ නෑ :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16381534 said:
    ඉබි කට්ටක් මහන කට්ට අතේ ඇනෙන්න ඕනෙ ඔයාගෙ. :rofl: ඔය ඉබ්බන්ගේ කටු මහන පව් වැඩේ කරන්න එපා :dull:
    එම් ජයනාත ද? අර මැච් එකේ බීගන පිස්සු නැටුවෙ. හොරට වයිඩ්, නොබෝල් ඇල්ලුවෙ. :P
    අන්තිමට කමෙන්ටරියේ එකෙක් බාන්න වල් බලු ඉබ්බා කියලත් :rofl:
    කට්ට කුඩු පට්ටන් උනොත් ඉතින් මහන්න වෙන්නෙ නෑ :baffled:
    ඉබි කට්ට මහන්නේ කට්ටෙන් නෙවෙයි....
    දත් ඩ්‍රිල් කරන ඩ්‍රිල් එකෙන් කට්ට හරහට විදලා, පස්සේ වයර් දාලා ඇදලා පැලිච්ච කට්ට ලං කරනවා.....

    කොහොමත් අපේ ඉබ්බට නම් චාරයක් නෑ.........:dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉබි කට්ට මහන්නේ කට්ටෙන් නෙවෙයි....
    දත් ඩ්‍රිල් කරන ඩ්‍රිල් එකෙන් කට්ට හරහට විදලා, පස්සේ වයර් දාලා ඇදලා පැලිච්ච කට්ට ලං කරනවා.....

    කොහොමත් අපේ ඉබ්බට නම් චාරයක් නෑ.........:dull::dull::dull:
    මේ සමාජය මාව ඉබ්බෙක් කලා...


    කොහොමහරි අන්න ඒ ඩ්‍රිල් එකෙන් ඔබ තුමාගේ ඇත පසාරු වෙන්න ඕනෙ :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජරා ඉබ්බො මරමු

    ඉබ්බෙක් දුම් බොයි

    දිනකට දුම්වැටි 10 කට අධික ප‍්‍රමාණයක් පානය කරන ‘‘ඉබ්බේක්‘‘චීනයේ චැන්ග්චුන්ග් ප‍්‍රදේශයේ සිටී.
    ඉබ්බාගේ හිමිකරු හා වෘත්තියෙන් කෝකියෙකු වන ටෑන්ග් සිය සුරතලාට දුම්වැටි පානයෙන් තොර ලොවක් නැති බව පවසයි.හදිසියේවත් දුම්වැටියක් සපයා දීම තමන් අතින් අතපසු වුවහොත් සිය සුරතලා ‘සුස්මමින්’ කළහාකාරී ලෙස හැසිරෙන බවද ඔහු කියයි.
    ඉබ්බා දුම්බීමට ඇබ්බැහි වී ඇත්තේද ටෑන්ග්ගෙන් ගුරුහරුකම් අනුවය.දිනක් මුවෙහි සිරවී තිබූ මස් කට්ටක් ඉවත් කිරීමට නොදී මුව වසාගෙන සිටි තම සුරතලාට ටෑන්ග් තමන් අතවූ තිබූ දුම්වැටිය දී ඇත්තේ ඉබ්බා එය සපන අතර මුවෙහි සිරවී තිබූ මස් කට්ට ඉවත් කිරීමේ අරමුණෙනි.
    ටෑන්ගේ උපක‍්‍රමය සාර්ථක වුවද එහි අතුරුපලය ඇති බව පෙනෙන්ට ඇත්තේ එදින පටන් සෑම දිනකම දුම්වැටියක් ඉල්ලා මේ ඉබි සුරතලා ටෑන්ග්ට කරදර කරන්ට පටන් ගැනීම නිසාවෙනි.

    මුලදී තමන් සමග දුම්බොන සිය සුරතලා දුටු විට ඇතිවූයේ සතුටක් වුවත් දැන් නම් තම සුරතලා දුම්වැටි ඉල්ලා කරන කරදරය ඉවසිය නොහැකි තැනට පත්ව ඇතැයි ටෑන්ග් කියයි.කවුරුන් හෝ තම සුරතලාගේ මේ පුරුද්ද අත්හැර දැමිීමට උපකාර කරන්නේ නම් මැනවයි ඔහු පවසයි.

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉබ්බන්ට ගිය කල

    පතිවත සුරකින්න ඉබ්බෙක් දාලා

    තම 25 හැවිරිදි පෙම්වතියගේ කලිසම ‘ඉබ්බකු‘ දමා අගුලූ ලා තබාගත් අපූරු 40 හැවිරිදි පෙම්වතකු ගැන මෙක්සිකෝවෙන් වාර්තා වේ. ඇයට පතිව්‍රතා පටියක් දැමූ බවට පෙම්වතා කියයි. වසර 12ක්ම පෙම්වතිය මේ හිරිහැරය ඉවසීමට බැරිම තැන පොලිසියට ගොස් පැමිණිලි කළාය. ජෝස් අන් තෝනියෝ නම් පෙම්වතා පොලිසියට ගෙනවිත් කළ ප්‍රශ්න කිරීමේදී පෙම්වතා ප්‍රකාශ කර ඇත්තේ තම පෙම්වතිය තමන්ට විශ්වාසවන්තව තබා ගැනීමට වුවමනා වූ හෙයින් මෙසේ කලිසමට ඉබ්බකු දැමූ බවයි. පෙම්වතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙද්දී කළ පෙම්වතියගේ හදවත උණු විය. පෙම්වතා ඔහුගේ වැරැද්ද නිවැරදි කරගනු ඇතැයි ඇය කීවාය. තම පෙම්වතියට යළි කිසිදු දිනෙක මෙවන් හිරිහැරයක් නොකරන බවට පෙම්වතා ගිවිසුමක්ද අත්සන් තබා පොරොන්දු වී ඇත.​
    LOCK.jpg


    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16381547 said:
    මේ සමාජය මාව ඉබ්බෙක් කලා...


    කොහොමහරි අන්න ඒ ඩ්‍රිල් එකෙන් ඔබ තුමාගේ ඇත පසාරු වෙන්න ඕනෙ :rofl:
    යකෝ තොගෙ කට අතුරුදහන් වෙන්න අර ප්ලේන් එක වගේ.......එහෙම වුනාම මගේ ළමයින්ට කන්න දෙන්නේ තෝ ද නැත්තං තොගෙ හොර වාහෙ ද?????:angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ තොගෙ කට අතුරුදහන් වෙන්න අර ප්ලේන් එක වගේ.......එහෙම වුනාම මගේ ළමයින්ට කන්න දෙන්නේ තෝ ද නැත්තං තොගෙ හොර වාහෙ ද?????:angry::angry::angry:
    no problem. i got this. address eka ewannako :rofl:
    777 eka athurudahan una wage kata athurudahan unoth malakeliyak wenne. hama thanama hoyanna gattama wade barapathala wenawa :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සසා බැදපු නිසා ඌ බේරුනා....
    නැත්තම් ඌ ට තමා ඔය ටික වෙන්නේ...
    බලාගෙන යද්දී අපේ ගල් ඉබ්බා හෙන වසයිනේ....
    සිරාවට නැත්තන් මූ හපන්නෙ සසාගෙ :shocked::baffled::dull: