ඉබ්බෙක් හදන්න

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඉබ්බෝ පඩ ඇරියම මුලු පැත්ත පළාතම ගඳ ගහනවා
     
    • Like
    Reactions: moveon

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මාත දන්නෑ බන් එහෙම අහලා තියෙනවා.කපුටෙක් වත් හදන්න බෑනෙ
    කපුටො නම් හොරකම් කරන්න පුරුදු කරන්න පුළුවන් කියලා, කියලා තියනවා නේද? Shiny දේවල් හොරකම් කරලා ගෙනැත් දෙනව කියනව. ඇත්ත නැත්ත හොයලා බලලා නෑ.

    තාරකා ඉබ්බන් ගැන අහලා තියනවා ඔයාගෙ කතාව. But reason එකක් දන්නේ නෑ
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    mam dakala thiyenawa loku ewun.
    කොහේදි ද? වැව් වල ද

    කපුටො නම් හොරකම් කරන්න පුරුදු කරන්න පුළුවන් කියලා, කියලා තියනවා නේද? Shiny දේවල් හොරකම් කරලා ගෙනැත් දෙනව කියනව. ඇත්ත නැත්ත හොයලා බලලා නෑ.

    තාරකා ඉබ්බන් ගැන අහලා තියනවා ඔයාගෙ කතාව. But reason එකක් දන්නේ නෑ
    ow ow purudu karama horakam karanna puluwan
    @Honda.putha meya uda comment ekak dala tharaka ibbo gana
    ------ Post added on Nov 12, 2023 at 1:07 PM
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක් ☹️

    ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?

    ඉබ්බො කන්නෙ මොනවද?
    උන් දුවල පැනල ඉන්නවද?
    ඔව් මචන් ඉබ්බො මරු හොදට දුවල පැනලා ඉන්නවා. සමහර වෙලාවට කකුල් දෙකෙන් ඇවිත් කෑම ඉල්ලනවා.
    මම පොඩි කාලේ ඉබ්බො 4ක් සහ තඩි මීයෙක් හැදුවා.
    ඉබ්බො 4 දෙනාටම දුවන්න පනින්න ගහගන්න විතරක් නෙවෙයි කතා කරන්නත් පුලුවන්.
    පස්සෙ උන් 4 දෙනා තාප්පෙට උඩින් පැනල කැ@ කොක්කු 8ක් එක්ක ගියා.
    පස්සෙ මන් උන්ව ආපහු දක්කෙ නෑ, උබ දැක්කොත් මන් මතක් කරා කියපන් පීස්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඌ හොදයි මගෙ අම්මට කසාද බන්ද්ල දෙන්න🤣🤣
    ඒක තමා බන්. ගෙදරම ඉන්න නිසා උඹටත් ලේසියි පුක දෙන්න
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක් ☹️

    ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?

    ඉබ්බො කන්නෙ මොනවද?
    උන් දුවල පැනල ඉන්නවද?
    ඉබ්බො හදනවනම් දැනගෙන හදන්ඩ. සමහර උන් නඩු භාන්ඩ. සල්ලි වියදම් කරන්ඩ කැමති නම් Alligator snapping turtle කෙනෙක් ගන්ඩ. හැබැයි හොරෙන් තමා හදන්ඩ වෙන්නෙ ඒත්. reptiles ලා ලන්කාවට ගෙන්නන්ඩ අමාරුයි තියෙන නීතිත් එක්ක. ඒත් ලන්කාවෙ හදන අය ඉන්නවා. (ලන්කාවටම 4ක් විතර ඉන්නෙ) , ලක්ශයක් විතර වෙයි දැන්. සාමාන්‍යෙන් බල්ලො පූසො හදන්ඩ කැමති නැත්නම් iguana, salamander , Emu කෙනෙක් වගේ හදන්ඩ. ඉබ්බෙක් හැදුවොත් ඔයාගෙන් පස්සෙ බලාගන්ඩ කෙනෙක්වත් සෙට් කරගන්ඩ.
     
    • Like
    Reactions: moveon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක් ☹️

    ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?

    ඉබ්බො කන්නෙ මොනවද?
    උන් දුවල පැනල ඉන්නවද?
    ඉබ්බෝ හදන්න පුලුවන්, තාරකා ඉබ්බොයි තව වර්ගෙකුයි ඇති කරන්න බෑ
    සාමාන්‍යයෙන් ඉබ්බෙක් අවුරුදු 100ක් විතර ජීවත් වෙනවා
    උන් කන්නේ කොල වර්ග, පාං, කැරට් වගේ අල වර්ග තමා
    දුවලා පැනලා ඉන්නවා සෑහෙන්න වේගෙන්
    ඉබ්බා බය උනාම අධෝ වාතය පිටකරනවා.... අන්න ඒකනම් සෑහෙන්න ගදයි.
    සමහර සුරතග් මසුන් විකුණන්න ඉන්න කඩ වල ඉබි පැටවු ඉන්නවා විකුණන්න.
     
    • Like
    Reactions: moveon