ඉබේම පේජ් එක උඩ පහල යනවා!
මගේ කොම්පියුතර් එකේ ස්ක්රීන් එක උඩ පහල යනවා ඒකියන්නේ එලකිරි එක බල බල ඉන්නකොට මවුස් එකෙන් අත අයින් කලාම පේජ් එක නිකන්ම උඩ පහල යනවා මේක වෙන්නේ ඇයි? මම ඊයෙ තේකක් හදාගෙන එන්න ගිහින් එනකොට එලකිරිය නිකන් හොල්මනක් බලනවා වගේ ඉබේම මවුස් එකෙන් මද බෝලෙ කරකවලා උඩ පහල යවනවා වගේ දැක්කා........