ඉබේම පේජ් එක උඩ පහල යනවා!

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඉබේම පේජ් එක උඩ පහල යනවා!

    මගේ කොම්පියුතර් එකේ ස්ක්‍රීන් එක උඩ පහල යනවා ඒකියන්නේ එලකිරි එක බල බල ඉන්නකොට මවුස් එකෙන් අත අයින් කලාම පේජ් එක නිකන්ම උඩ පහල යනවා මේක වෙන්නේ ඇයි? මම ඊයෙ තේකක් හදාගෙන එන්න ගිහින් එනකොට එලකිරිය නිකන් හොල්මනක් බලනවා වගේ ඉබේම මවුස් එකෙන් මද බෝලෙ කරකවලා උඩ පහල යවනවා වගේ දැක්කා........
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කීබෝර්ඩ් එකේ කී එකක් ප්‍රෙස් වෙලා ඇති, නැත්තම් මවුස් එකේ ලෙඩක් වෙන්න ඇති.