ඉබෝලා කියන්නේ මොකද්ද?
ඉබෝලා කියන්නේ මොකද්ද?
මේ දවස් වල, නිව්ස් වල ඉබෝලා ගැන ගොඩක් කතා කරනවා. ඉබෝලා අප්රිකාවේ ඉක්මනින් බෝ වෙන්න පටන් අරගෙන. මේක ඉක්මනින් ලෝකේ වෙන තැන් වලට යන්න පුලුවන්.
ඉබෝලා කියන්නේ භයානක වයිරස් එකක්. වයිරස් එකක් කියන්නේ මොකද්ද? වයිරස් චූටි විස බීජ ජාතියක්. හෙම්බිරිස්සා, ඒඩ්ස් සහ ඩෙන්ගී ඔක්කොම වයිරස් ජාති. වයිරස් අපේ සෛල වලට ඇතුලත් වෙලා බෙදෙන්න පටන් ගන්නවා. සෛල ඇතුලේ ගොඩක් බෙදුනාම සෛල පුපුරනවා.
අපි හිතලා බලමු. එක වයිරස් එකක් එක සෛලයකට ඇතුල් වෙලා දාහකට බෙදෙන්න පුලුවන්. ඒ දාහා එලියට ඇවිල්ල තව සෛල දාහකට යන්න පුලුවන්. එතකොට ඉක්මනින් වයිරස් අපේ අඟේ වැඩි වෙනවා.
හොඳ වෙලාවට, හෙම්බිරිස්සාවක් වගේ වයිරස් එකක් අපේ ඇඟ ලේසියෙන් මරනවා. ඉබෝලා වයිරස් එකේ ප්රශ්න කීපයක් තියෙනවා:
1. එක්කෙනාගෙන් එක්කෙනාට ඉක්මනින් බෝ වෙනවා;
2. ඇඟ ඇතුලේ අනිත් වයිරස් වලට වඩා ඉක්මනින් බෙදෙනවා. එතකොට ඇඟට ඒක සටන් කරන්න අමාරුයි; සහා
3. හැම සෛල ජාතියටම යනවා (විශේශයෙන් අක්මාවේ සෛල වලට). හෙම්බිරිස්සා වගේ වයිරස් නහය පැත්තේ සයිල වල විතරයි ඉන්නේ.
මේ ප්රශ්න හින්දා, මැරෙන ප්රමානය 89% වගේ වෙන්න පුලුවන්. තාම මේකට බෙහෙතක් හොයාගන නෑ.