බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටීසෑම සමාජයකම එවන් මිනිසුන් ඕනෑ තරම් සිටිති. නෙවෙයි මුස්ලිම් සමාජයේ එවන් මිනිසුන් ඕනෑතරම් සිටී.
ඇයි ඔයා අපිවත් ගහලා මරලා පුච්චන්නද හදන්නේපැතුමගෙ හෑල්ල. මූ නම් දැන් මල ඇණයක්.
මුල්ලකට වෙලා කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් කඩේ යනකොට ඔහොම හිතන එක සාදාරනයි.සිංහල බහුතරයක් මොනවගේද කියල බලන්න හරියට සමාජෙට බහින්න ඕනා.උඹට රස්සාවක් නැත්තන් වරෙන් ලැපත් අරන්,මාත් එක්ක මෙහෙ කුඹුරු වැඩ කරන්න.ගොඩ කෑල්ලේ හොඳ පැලක් හදල තියනවා.සිග්නලුත් තියෙනවා.සෝලා පවර් තියෙන්නේ ෆුල් ඔප්ෂන්.තේ එකක් බොන්න,විටක් කන්න,සුස්තියක් බොන්න පැලට ගොඩ වුනහම එලකිරියට ඇවිල්ල මොනවා හරි කොටන්නත් පුළුවන්.නිදහසේ ජීවත් වෙයන් බන් ,තමන් ඉපදුනු රටේ,තමන්ගේ මිනිස්සුන්ට ගරහන්නේ නැතුව.බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටී
මේ වගේ බෞද්ධ 100ක් 200ක් විතර සෙට් වෙලා කීදෙනෙක් මරල තියනවද?බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටී
අහ හරි හරි1983
රස්සාවක් තියනවා වැදගත් විදියට කරනවාමුල්ලකට වෙලා කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් කඩේ යනකොට ඔහොම හිතන එක සාදාරනයි.සිංහල බහුතරයක් මොනවගේද කියල බලන්න හරියට සමාජෙට බහින්න ඕනා.උඹට රස්සාවක් නැත්තන් වරෙන් ලැපත් අරන්,මාත් එක්ක මෙහෙ කුඹුරු වැඩ කරන්න.ගොඩ කෑල්ලේ හොඳ පැලක් හදල තියනවා.සිග්නලුත් තියෙනවා.සෝලා පවර් තියෙන්නේ ෆුල් ඔප්ෂන්.තේ එකක් බොන්න,විටක් කන්න,සුස්තියක් බොන්න පැලට ගොඩ වුනහම එලකිරියට ඇවිල්ල මොනවා හරි කොටන්නත් පුළුවන්.නිදහසේ ජීවත් වෙයන් බන් ,තමන් ඉපදුනු රටේ,තමන්ගේ මිනිස්සුන්ට ගරහන්නේ නැතුව.
Examples are plenty . Did we forget that there was a bomb explosion when famous Indian Artist's performance on Full Moon Poya Day by JHU trio Champika, Gampila , ven Ratana trio. BBS is also cultivating this culture now with impunity and now 'One Country One Law'... I hope will will not end as 'killing fields'බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටී
හරියටම හරි මචංExamples are plenty . Did we forget that there was a bomb explosion when famous Indian Artist's performance on Full Moon Poya Day by JHU trio Champika, Gampila , ven Ratana trio. BBS is also cultivating this culture now with impunity and now 'One Country One Law'... I hope will will not end as 'killing fields'
88-89මේ වගේ බෞද්ධ 100ක් 200ක් විතර සෙට් වෙලා කීදෙනෙක් මරල තියනවද?
අහ හරි හරි
------ Post added on Dec 5, 2021 at 11:44 AM
ඇහේ පොල් පරාලයක් තියාගෙන ඉන්නේ වෙන නැද්ද තැනක් තියා ගන්න,ගෙදරත් වහලයක් නැද්ද ඕක දාන්න?මට ගෙනත් දියන් ලිපේ දාන්න. එතකොට උඹේ ප්රශ්නේ ඉවරයි. ගානට වඩා සීරියස් උනහම වැඩ අවුල් වෙනවා.අපි මීට වඩා අමාරු කාල ගොඩක් පහු කළා. බය නැතුව හිටින්.රස්සාවක් තියනවා වැදගත් විදියට කරනවා
තමුන්ගේ ඇහේ පොල් පරාලයක් තියනකොට අනුන්ගේ පොලි කෙදි වලට විස්සෝප වෙන්නේ නෑ අපි
පැතුම් හිතන් ඉන්නෙ ඒක මේ වගේ ආගමික ප්රශ්නයක් කියලද? හෑලි ලිව්වට ඉතිහාසෙවත් දන්නෙ නැද්ද පොර1983