අරගලයට පෙරමුන ගතයුතු පරිනත දේශපාලන නායකයන්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1. 20 අයින් කරනවා.
    2. ලිස්ට් එකෙන් එක්කෙනෙක් අයින් වෙලා එලියෙන් කෙනෙක් ගේනවා.
    3. මහින්ද රිසයින් වෙලා ආපු කෙනාට PM දෙනවා. මිනිස්සු ශේප් වෙනවා.
    4. නාමල් එලියෙ ඉඳන් අලුත් ලාමක ඇමති ටික කොන්ට්‍රෝල් කරගෙන යනවා.
    5. ඊළඟ චන්දෙන් පස්සෙ නාමල් අගමැති කරගන්න බලනවා (තරුණ පාලිමන්ට් එක)

    ජජනාධිපතිවරණයක් ඉස්සරහට කොහොමත් දිනාගන්න බැරි වෙනා නිසා. මහින්දගේ හීනෙ ඕක.