අරගලයට පෙරමුන ගතයුතු පරිනත දේශපාලන නායකයන්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මේ අරගලය මේ තරමට සමකාම්ව හා නිර්මාණශීලිව යන්නේ මෙයට සහබාගී වී සිටින බහුතරය කොලබ මද්‍යපන්තික තරුණයෝ වීම නිසයි. අවුරුද්දෙන් පස්සේ මේකට ගන් වල ඉන්න නුගත් ගන්-කබර හැත්ත එකතු වුනොත් මේක අලවෙනවා !
     
    • Dislike
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,298
    113
    එකමත් එක රටක
    මේ අරගලය මේ තරමට සමකාම්ව හා නිර්මාණශීලිව යන්නේ මෙයට සහබාගී වී සිටින බහුතරය කොලබ මද්‍යපන්තික තරුණයෝ වීම නිසයි. අවුරුද්දෙන් පස්සේ මේකට ගන් වල ඉන්න නුගත් ගන්-කබර හැත්ත එකතු වුනොත් මේක අලවෙනවා !
    ඔහොම හිතන්න ගියොත් පන්ති බෙදෙනවා. කොහොමත් ප්‍රශ්නේ රටටම පොදුයි නේ බන්.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පරිනත බව නම් තියෙනවා රට හදන්න නෙමෙයි උන් ටික හැදෙන්න. රටට නායකයෙක් ද තම පක්ෂ වලට නායකයෙක් ද කියලා තමා හිතන්න වෙන්නේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අරගලයට පෙරමුන ගතයුතු පරිනත දේශපාලන නායකයන්
    View attachment 167163View attachment 167164View attachment 167165
    ඔයාලගෙ අදහසුත් එකතු කරන්න
    කුලියට ලියන තවත් එක් වේසියෙක්..

    මේක තාම නිර්පාක්ෂික හින්ද ආණ්ඩුව අමාරුවෙන් ඉන්නේ... මේ අරගලය දේශපාලණීකරනය කරගන්න පුදුම දැගලීමක් දාන්නේ 😂
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    කුලියට ලියන තවත් එක් වේසියෙක්..

    මේක තාම නිර්පාක්ෂික හින්ද ආණ්ඩුව අමාරුවෙන් ඉන්නේ... මේ අරගලය දේශපාලණීකරනය කරගන්න පුදුම දැගලීමක් දාන්නේ 😂
    ගෝල් ෆේස් එකේ ඉදන් සින්දු කියලා කපුටන්ට කෑගැහුවට ආන්ඩුවට රිදෙන්නෙ කොහොමද පොන්නයො :lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෝල් ෆේස් එකේ ඉදන් සින්දු කියලා කපුටන්ට කෑගැහුවට ආන්ඩුවට රිදෙන්නෙ කොහොමද පොන්නයො :lol:
    ඒක මිනිස්සු බලාගනී..තව මාස ගනන් යන්න ඹිනේ... ආණ්ඩුවට ඹිකට අත තියන්න බෑ... Internationally ඹතන අරගලය තමයි හයිලයිටි වෙලා තියෙන්නේ...

    උබටල කටු ඇනෙනව නේද වේසි? දන්න මායම් ඹක්කොම දානවා... ඒත් fail
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඒක මිනිස්සු බලාගනී..තව මාස ගනන් යන්න ඹිනේ... ආණ්ඩුවට ඹිකට අත තියන්න බෑ... Internationally ඹතන අරගලය තමයි හයිලයිටි වෙලා තියෙන්නේ...

    උබටල කටු ඇනෙනව නේද වේසි? දන්න මායම් ඹක්කොම දානවා... ඒත් fail
    ආන්ඩුවෙන් ඕකට අත තියන්නෙත් නෑ. මොකද උන්ටත් හොදයි මිනිස්සු ගෝල්ෆේස් එකට ගිහින් කෑගහන එක. මොකද ගෙ ඉස්සරහා කෑගහනව වගේ කරඩරේකුත් නෑනෙ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආන්ඩුවෙන් ඕකට අත තියන්නෙත් නෑ. මොකද උන්ටත් හොදයි මිනිස්සු ගෝල්ෆේස් එකට ගිහින් කෑගහන එක. මොකද ගෙ ඉස්සරහා කෑගහනව වගේ කරඩරේකුත් නෑනෙ
    ගෙවල් ඉස්සරහ කෑ ගහපු නිසා තමයි අර ශාන්තයත් ඇවිල්ලා බොරුවට හරි අඩලා ගියේ.. අලුතෙන් පයින්න ඉන්න උනුත් දෙපාරක් හිතනවා.. තව gotagogamaවල් ගාල්ලේ වගේ රට පුරා ඇතිවෙයි... අනික් තැන්වල උද්ගෝෂණ, ගෙවල් වැටලීම් ඒ විදිහටම යයි..

    උබලට ඹ්ක මේ කුලියකට කැහැලා නවත්තන්න පුළුවන්ද බං
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මේ අරගලය මේ තරමට සමකාම්ව හා නිර්මාණශීලිව යන්නේ මෙයට සහබාගී වී සිටින බහුතරය කොලබ මද්‍යපන්තික තරුණයෝ වීම නිසයි. අවුරුද්දෙන් පස්සේ මේකට ගන් වල ඉන්න නුගත් ගන්-කබර හැත්ත එකතු වුනොත් මේක අලවෙනවා !

    අපි පැවසූ දෙය එලසින්ම රබුක්කනින් පටන් අරගන ඇත ....

    ගන් කබරයෝ form උන ගමන් වෙන්නේ මේ පාදඩ ආණ්ඩුවට තවත් chance දෙන එකයි. ඔය පාරවල් හරස්කරලා, ගිනි තියලා , ජනජීවිතය අඩාල කරලා කරන තොවිල වලින් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු තව තවත් අගාදයට යන එකයි. ඉතාමත් බුද්දිමත් නොවුනොත් වෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ගහන ගැට වලට ලෙහෙසියෙන්ම අහුවෙලා , අරගලය මර්දනය කරන්න සාධාරණ හේතුවක් උන්ට හදලා දෙන එකයි !

    යකුනේ තෙරුම්ගනිල්ලා මේ රටේ තියන ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් නැතිකම නෙමේ ... මිනිස්සුන්ගේ තියන නුගත් කමයි !

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    අරගලයට පෙරමුන ගතයුතු පරිනත දේශපාලන නායකයන්
    View attachment 167163View attachment 167164View attachment 167165
    ඔයාලගෙ අදහසුත් එකතු කරන්න
    විමල් වීරවංශ

    අතුරු ව්‍යාවස්තාවක් ගේන්න පුලුවන්ද මේ වගේ?

    ෆැන්ටසිකාරයො අමු මෝඩයෝ කියලා මේ කියන්නේ
    ------ Post added on Apr 20, 2022 at 7:22 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    අම්මෝ අම්මෝ මේ තමා තරුණ නායකයන් ලංකාවේ හෙට බිහිවන නායකයොත් තරුණ අපි තමා අපේ රටේ අනාගතේ තරුණ අපි තමයි රට හදනවා රට රකිනවා ඒක ඇත්ටමයි
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    we dont have any as MR and Ranil and Wimal had destroyed them all in all three respective parties. Rest were destroyed by LTTE prior to 2009. So we lack any leader with national stature except the rejected above three !!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බංකරයක් ඇතුළෙ හැංගිලා රට කරවන නායකයෝ 😂
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    FPwhkWqagAIfj4X.jpg

    this man?

    eyaata anura ekka wada karanna puluwan

    හුටා ...මේ රටේ මිනිස්සුන්ට දෙයක් මතක සතියයි කියන කතාව ඇත්ත උනා ආයෙත් .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරටයි අගමැතිකම දෙන්ඩ ඕන, වෙනකාට දුන්නත් හරි යන්නෙ නැ අනුරලගෙ ඇම්බැට්ටයො පාරවල් වහනව