ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පරිනත භාවය මැනේ

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    even though this guy strikes me as a total moron i salute his effort for the explanation
    let me state the obvious or the elephant in the room that everybody sees and no one talks about
    'සෑම සමාජයකම එවන් මිනිසුන් ඕනෑ තරම් සිටිති.'
    we all know in one particular society we hear these things so often than others
    so either the progressives have to take responsibility and modernize the manual
    or we can play stupid word games like all religions are bad and sahajeewanaya .
    let me know what pathum thinks of this mr riduna
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    I'm still thinking they are playing the Good Cop - Bad Cop game as a community until we can see clear actions against murderers and Policemen who waited until this happen in the middle of a city during daytime.

    Anyway is that means most of the normal factory workers in Pakistan are terrorists???
    Everyone in the video had no weapons..but none of the good Pakistanis among them tried to save Priyantha's life at the moment...Is that showing us majority of them are Terrorists?...If it is the truth.. Damn...Pakistan is a tragedy...Let's see what Imran and his gov will do.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සෑම සමාජයකම එවන් මිනිසුන් ඕනෑ තරම් සිටිති. නෙවෙයි මුස්ලිම් සමාජයේ එවන් මිනිසුන් ඕනෑතරම් සිටී.
    බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටී
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටී
    මුල්ලකට වෙලා කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් කඩේ යනකොට ඔහොම හිතන එක සාදාරනයි.සිංහල බහුතරයක් මොනවගේද කියල බලන්න හරියට සමාජෙට බහින්න ඕනා.උඹට රස්සාවක් නැත්තන් වරෙන් ලැපත් අරන්,මාත් එක්ක මෙහෙ කුඹුරු වැඩ කරන්න.ගොඩ කෑල්ලේ හොඳ පැලක් හදල තියනවා.සිග්නලුත් තියෙනවා.සෝලා පවර් තියෙන්නේ ෆුල් ඔප්ෂන්.තේ එකක් බොන්න,විටක් කන්න,සුස්තියක් බොන්න පැලට ගොඩ වුනහම එලකිරියට ඇවිල්ල මොනවා හරි කොටන්නත් පුළුවන්.නිදහසේ ජීවත් වෙයන් බන් ,තමන් ඉපදුනු රටේ,තමන්ගේ මිනිස්සුන්ට ගරහන්නේ නැතුව.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටී
    මේ වගේ බෞද්ධ 100ක් 200ක් විතර සෙට් වෙලා කීදෙනෙක් මරල තියනවද?

    අහ හරි හරි
    ------ Post added on Dec 5, 2021 at 11:44 AM
     
    Last edited:

    රස්සාවක් තියනවා වැදගත් විදියට කරනවා
    තමුන්ගේ ඇහේ පොල් පරාලයක් තියනකොට අනුන්ගේ පොලි කෙදි වලට විස්සෝප වෙන්නේ නෑ අපි
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,073
    113
    බෞද්ධ සමාජයේත් එවැන්නන් ඕනෑ තරම් සිටී
    Examples are plenty . Did we forget that there was a bomb explosion when famous Indian Artist's performance on Full Moon Poya Day by JHU trio Champika, Gampila , ven Ratana trio. BBS is also cultivating this culture now with impunity and now 'One Country One Law'... I hope will will not end as 'killing fields'
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Examples are plenty . Did we forget that there was a bomb explosion when famous Indian Artist's performance on Full Moon Poya Day by JHU trio Champika, Gampila , ven Ratana trio. BBS is also cultivating this culture now with impunity and now 'One Country One Law'... I hope will will not end as 'killing fields'
    හරියටම හරි මචං
    අපි හදුනා ගන්න ඕන අපේ ප්‍රධාන සතුරා කවුද කියන එක
    නැතුව පරිධියේ කාරණා ගැන වද වීම නොවේ

    මේ වගේ බෞද්ධ 100ක් 200ක් විතර සෙට් වෙලා කීදෙනෙක් මරල තියනවද?

    අහ හරි හරි
    ------ Post added on Dec 5, 2021 at 11:44 AM
    88-89
    ------ Post added on Dec 5, 2021 at 12:07 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    රස්සාවක් තියනවා වැදගත් විදියට කරනවා
    තමුන්ගේ ඇහේ පොල් පරාලයක් තියනකොට අනුන්ගේ පොලි කෙදි වලට විස්සෝප වෙන්නේ නෑ අපි
    ඇහේ පොල් පරාලයක් තියාගෙන ඉන්නේ වෙන නැද්ද තැනක් තියා ගන්න,ගෙදරත් වහලයක් නැද්ද ඕක දාන්න?මට ගෙනත් දියන් ලිපේ දාන්න. එතකොට උඹේ ප්‍රශ්නේ ඉවරයි. ගානට වඩා සීරියස් උනහම වැඩ අවුල් වෙනවා.අපි මීට වඩා අමාරු කාල ගොඩක් පහු කළා. බය නැතුව හිටින්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,901
    17,985
    113
    Gon katha ban. Ehema taman wisheshai kiyala hitena un trastawadi wenawanan colombo 7 unut trastawadi wennepai, unut hitanne un apita wada wenas kiyalane lol. Untama kiyala wena culture ekakut tiyenne.