අනේ මන්ද මචන් මේ ලෝකේ හැටි.![]()
අරහේ ලෝකේ හැමතැනම යුද්ධ වලින් මිනිස්සු හැමවෙලේම මැරෙනවා.
ලෝකෙට වැඩක් කරන විද්‍යාඥයෙක්ගෙ නමක් tv එකේ ඇහෙන්නෙත් කලාතුරකින්.
ඉන්දියාවේ ලෝකෙට වැඩක් නැති හිකනලෙක් වැටුනම news වල headline.![]()
ඕක වැටිල මැරුණත් මේ ලෝකෙ අනාගතයට අබ ඇටයක වෙනසක් වෙනවද?
පිස්සු ලෝකයක්.

ඕන දෙයකින් ඉගෙන ගනින් මචං නොදන්න දෙයක් තියෙනවානම්
ඒකටයි නිවුස් තියෙන්නේ ඉම්රාන් ඛාන් ඉන්දියාවේ නෙවේ පකිස්ථානයේ
බොරැවට බැන බැන ඉන්නේ නැතිව![]()
මටනම් ඔය නළු නිලියෝ ගැන දැනුම අන්තිමයි. දැනගත්තත් වැඩක් නැති නිසා උනන්දුවක් නෑ.
මම කියන්නේ news එකත් බල්ලට වැටිල. වැඩකට නැති ඒවානේ වැඩියෙන් යන්නේ. නළුවෙක් වැටුන කියලවත් kim kardasian මිනිස්සු මාරු කලා කියලවත් දැනුවත් වෙන එකෙන් මට ඇති වැඩකුත් නෑ ලෝකෙට ඇති වැඩකුත් නෑ. අන්තිමට වෙන්නේ වැටෙන එකාගෙයි මිනිස්සු මාරු කරන එකියන්ගෙයි මඩිය තර වෙන එක. ඔයිට වැඩිය කොච්චර හොඳ දේවල් තියනවද ප්‍රසිද්ධිය ලබා දෙන්න news වලින්.
මේ post එක ගැන වැරැද්දක් කියනවා නෙමෙයි. ඕක වැටෙන එක news වලයි fb එකෙයි හැමතැන යනවා දැක්කම මට හිතුන දේ. ලෝකේ ජනමාධ්‍යය දැන් තුට්ටු දෙකට වැටිල.

imran khan naluwek nemei cricketer kenek
ඒ පාරනම් අඩියටම වැටුනා, ඉන්දියාවෙ ඉම් රාන් ඛාන් කියලා නලුවෙක් ඉන්නවා, ඒත් මේ නිවිස් එක තියෙන්නෙ පකිස්තානෙ ඉම් රාන් ඛාන් ගැන. එයා නලුවෙක් නෙමෙයි, ඉස්සර ක්‍රිකට් ගැහුවා,දැන් දේශපාල පක්ෂෙක නායකයෙක්, ඉස්සර විජේ කුමාරතුන්ග වගේ, දේශපාලකන්ව මිනිස්සු ඇදහුවා වගේ පකිස්තානෙ මිනිස්සු මෙයාව අදහනව, හොඳ ගතිගුන තියෙන හොඳ මනුස්සයෙක්, ඒ නිසා තමයි මාධ්‍යවලින් පෙන්නන්නෙ

ඔහොම ඉන්න ඔය නළුවෙක් කියල කියල කියපු මගේ යාළුවට වැඩක් දීල එන්නම්.