ඉම්හි ඉම්හි. 3% විලාප thread එකකි.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    3% සහෝරද වරුනි. ඔබගේ දුක කියන්න. අපි ඔබගේ දුක අහන්න ලෑස්ති.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    mokada ban anduwakuth thiyagena 2/3th thiyagena 20th sammatha karagena 3% ekak gana kiya kiya adanne? karanna oni dewal karapallako ubalage anduwata thawath power madida? ubalata 3% wath control karaganna baruwada rata hadanna awe? thiyana powers walin wadak ganillako natanna bari minihata polawa adai wage adanne. UNP/JVP anduwak thiyei wagene ubala adanne.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    3% තමයි ඉතින් රට පාලනය කරලා තියෙන්නේ. තුනෙන් දෙකයි විදායකෙයි පුකේ ගහන ඉදල තියෙන්නේ මෙච්චර කල්

    නටන්න බැරි එකාට 3%ක් පොලොව ඇදයිලූ. ෆොන්සේකා නැත්තන් නාහෙන් අඬාවි මුන් ප්‍රභාකරන් එක්ක බෑ කියල.​

    SF නැත්තන්, මුන්ට ගෙඩි එන්නේ කොටි පුකේ ඇරලා
    ------ Post added on Aug 19, 2021 at 12:45 PM
     
    • Like
    Reactions: waca

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    දැන් ජනාදිපති අනුරද බන්,තාමත් රාජපක්සලට කඩේ යනවා කියන්නේ ඉතින්
     
    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    230969467_404798814550216_6335212721263874939_n.jpg

    237453766_3027724414150420_7524526056395840870_n.jpg