
මන් දන්නෙ නෑ බන් ඔහොම හදන්න .කරල දියන්කො



simple plan ekak....mahansi wenna ona ithin...![]()
podi try ekak dunna


paata nethi karala line tika vitharak ganna beridaමන් දන්නවනම් හදනවනෙ බන් මූ යකොඋබට ඕනේ විදිහ කොහොමද කියල එකක් හදල එවපන්..![]()
ඒ විදිහට කරලා දෙන්නම්![]()



මන් දන්නවනම් හදනවනෙ බන් මූ යකො![]()




ඒ කිව්වේ ඕකට උඩින් ඇඳලා එහෙම කරන්න ඕනේ කොරල් ඩ්රෝ, ඉන්ක්ස්කෙප් වගේ එකකින්...
අනික ඕක කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි...
bump
bump

![]()
ඔය වගේ ශාර්ප් කරල ගන්න නම් වෙක්ටර් එකකට කන්වර්ට් කරලා ගන්න ඕනේ බන්..ඒ කිව්වේ ඕකට උඩින් ඇඳලා එහෙම කරන්න ඕනේ කොරල් ඩ්රෝ, ඉන්ක්ස්කෙප් වගේ එකකින්...
මම වැඩිය ඔය සයිඩ් එක දන්නේ නැහැ...අනික ඕක කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි...
![]()


