ඉමෝජියක් හදාගන්නෙ කොහොමද ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉමෝජියක් හදාගන්නෙ කොහොමද ??

    මචන්ල මට FB එකෙ එහෙම කමෙන්ට් දාන්න ස්ටිකර් එකක් හදාගන්න ඕන මේ පින්තූරෙන්




    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද ?

    මේ වගේ එකක් හදාගන්න ඕන

    බම්ප් එකක් වත් දාගෙන යමු
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    ඔය යට පොටෝ එකේ වගේ කරගන්නද. :rolleyes:
    illustrator එකට ගෙනහල්ලා trace කරපන්. නැත්තන් පොටෝෂොප් වල threshold වලින් බලපන්.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    15xx11c.png
    :D:D:D podi try ekak dunna
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මන් දන්නවනම් හදනවනෙ බන් මූ යකො :rofl::rofl::rofl:


    h4yFhal.jpg



    :rofl::rofl::rofl::P

    ඔය වගේ ශාර්ප් කරල ගන්න නම් වෙක්ටර් එකකට කන්වර්ට් කරලා ගන්න ඕනේ බන්..:yes: ඒ කිව්වේ ඕකට උඩින් ඇඳලා එහෙම කරන්න ඕනේ කොරල් ඩ්‍රෝ, ඉන්ක්ස්කෙප් වගේ එකකින්...:baffled:

    මම වැඩිය ඔය සයිඩ් එක දන්නේ නැහැ...:P අනික ඕක කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි...:yes:
     
    • Like
    Reactions: RottenCOLT

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    h4yFhal.jpg



    :rofl::rofl::rofl::P

    ඔය වගේ ශාර්ප් කරල ගන්න නම් වෙක්ටර් එකකට කන්වර්ට් කරලා ගන්න ඕනේ බන්..:yes: ඒ කිව්වේ ඕකට උඩින් ඇඳලා එහෙම කරන්න ඕනේ කොරල් ඩ්‍රෝ, ඉන්ක්ස්කෙප් වගේ එකකින්...:baffled:

    මම වැඩිය ඔය සයිඩ් එක දන්නේ නැහැ...:P අනික ඕක කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි...:yes:

    මූව කාටුන් කරහම මුගෙ ජෝක් ගතිය නැතිවෙනව නේද බන් :baffled::baffled::baffled: