ඉර්මා_සුලි_කුනාටුව
කැටගරි 5 ක ශක්තියෙන් යුක්තවුනු ඉර්මා මේ සිකුරාදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්ත්රයට ඇතුලු වේ යැයි බලපොරොත්තු වේ. පසුගිය අගෝස්තුවේ හාර්වි සුලි කුනාටුව Cat 4 විසින් ඉතා විශාල විනාසයක් සිදු කරන ලදි.සුලි කුනාටුවේ සුලඟේ වේගය අනුව එය වර්ග කෙරෙ.
පසුගියදා හාර්වි සුලි කුනාටුව විස්න් සිදුකරන ලද විනාශය.
හාර්වි සුලි සුලඟට වඩා ශක්තිමත් ඉර්මා සුලි සුලඟ මගින් අතිවිශාල හානියක් සිදුවේයැයි බලාපොරොත්තු වේ