ඉර්මා_සුලි_කුනාටුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉර්මා_සුලි_කුනාටුව

    කැටගරි 5 ක ශක්තියෙන් යුක්තවුනු ඉර්මා මේ සිකුරාදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත්‍රයට ඇතුලු වේ යැයි බලපොරොත්තු වේ. පසුගිය අගෝස්තුවේ හාර්වි සුලි කුනාටුව Cat 4 විසින් ඉතා විශාල විනාසයක් සිදු කරන ලදි.සුලි කුනාටුවේ සුලඟේ වේගය අනුව එය වර්ග කෙරෙ.



    පසුගියදා හාර්වි සුලි කුනාටුව විස්න් සිදුකරන ලද විනාශය.

    170826112915-13-hurricane-harvey-0826-rockport-exlarge-169.jpg


    170826165221-51-hurricane-harvey-0826-exlarge-169.jpg


    හාර්වි සුලි සුලඟට වඩා ශක්තිමත් ඉර්මා සුලි සුලඟ මගින් අතිවිශාල හානියක් සිදුවේයැයි බලාපොරොත්තු වේ