ඉරාක සිරකරුවා සහ පුතු

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    දුක් වෙන්න එපා ඒ සහෝදරයා ජීවිතය කැප කරේ තමන්ගේ පුතාට මිහිපිට කන්‍යාවියෝ 72 ලබාදීමේ පින්කමට

    අපි සියල්ලෝම මනුෂ්‍යයෝය සහෝ... හතුරෙකුට උනත් කරදරයක් උනහම දුක්වෙන එක මගේ නම් හැටි.. මම වැරදි වෙන්න ඇති... එත් ඒ මගේ හැටි....
    බවුද්දයෝ බහුතරයක් එහෙම ඇති කියලා මම උපකල්පනය කරනවා...
     
    • Like
    Reactions: jayanathek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    :(
    අසංවේදී වන්නට බැරිය.
    එක මගේ දුර්වල කමක් වන්නට පුළුවන.

    උබ හොඳ එකෙක් මචන්. ඒත් උබේ ඔය කොලිටි එකේ භාෂාව ඔය අමනුස්සයො දන්නෙ නෑ බන්. උන්ගේ භාෂාව ගැන උබට ඇති නොහැකියාව උබේ දුර්වල කමක් කියලා විතරයි උන් දන්නෙ. උන් දන්න භාෂාවෙන් උන් එක්ක කතා කරන්න ඕනේ. ඒ භාෂාව දැන්ම හුරුවෙන තරමට අනාගතයෙදි කතා කරන්න ඕන උනොත් උබට ගොත ගහන්නෙ නැතුව කතා කරන්න පුළුවන් වෙයි. මම කියන්නෙ නෑ උබට ඒ භාශාව ඉගෙනගත්තු පලියට ඒකෙන් කතා කරන්න කියලා. භාෂාව ඉගෙන ගෙන ඒක හිතේ තියාගෙන සිහි නුවණින් වැඩ කරන්න බැරි කමක් නෑනේ. අත්‍යවශ්‍ය උනොත් අත්‍යවශ්‍ය වෙලාවට කතා කරන්න බැරි කමකුත් නෑනේ. ලංකාවේ බහුතරයක් නුනුවණින් ඒ භාෂාව කතා කරන්න අද පෙළඹිලා තියෙනවා. එහෙම වෙන්න එපා. ඒ නිසා උබේ දරුවගේ අනාගතය වෙනුවෙන් අසංවේදී වෙයන්. උබේ පුතාට සංවේදී තාත්තා කෙනෙක්, උබේ දුවට සංවේදී අම්මා කෙනෙක් වෙන්න. සමහරවිට උබේ පුතාගෙ පුතාට, උබේ දුවගෙ දුව වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න අකමැත්තෙන් හරි හිතගදාගනින් බන්. ඉස්සර හිටපු අපේ අය එහෙම හිතලා වැඩ කරපු නිසයි උබ අද සතර පද ගාථාවක් හරි කියවලා තියෙන්නෙ. ඒ නිසා උබේ දරුවන්ටත් අදම ඉංග්‍රීසි ටිකක් උගන්නලා තියාගනින්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අපි සියල්ලෝම මනුෂ්‍යයෝය සහෝ... හතුරෙකුට උනත් කරදරයක් උනහම දුක්වෙන එක මගේ නම් හැටි.. මම වැරදි වෙන්න ඇති... එත් ඒ මගේ හැටි....
    බවුද්දයෝ බහුතරයක් එහෙම ඇති කියලා මම උපකල්පනය කරනවා...

    උබේ මනුස්සකම මෝඩ කමක් නිවට කමක් තකතීරු කමක් කියලා මම ඒකට නිග්‍රහ කරලා පාගන්න තරම් දුෂ්ඨයෙක් නෙවේ මචන් මොකද උබලා මම ගැන කොහොම හිතුවත් උබලා නොහිතන පැති වලින් මගේ මනුස්සකම තාමත් ඉතිරිවෙලා තියෙනවා මචන්. උබ ඔය පාවිච්චි කරපු බහුතරයක් කියන වචනෙ උඩින් පාත් වෙච්ච දෙයකුත් නොවෙන බව හොඳට තේරුම් ගනින්. ඕක සදාකල් පවතින දේකුත් නොවෙන බව දැනගෙන හිටපන්. අතීතයෙ ලේ වලින් වන්දිගෙවලා අනාගතයට ඉතිරි කරපු දෙයක් බව නිතර නිතර මතක් කරගත්තොත් හොඳයි. මේ ශාසනය අවු 5000ක් පවතින බව දන්න හා තවත් දීර්ඝ කාලයක් පවත්තගෙන යායුතු බව පිලිගන්න බෞද්ධයෙක් විදිහට අපි හිතන්න ඕනේ දුටු ගැමුණු රජතුමා හිතපු විදිහටයි. පොඩි පොඩි ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. ඒත් පන්සලේ දේවාලේ නැති උනේ නෑනේ. දෙමළ හෝටලේ බුදු හාමුදුරුවන්ට ගහන හඳුන් කූර වැරදුනෙත් නෑ. අන්න සැබෑ සහජීවනේ.


    :(:(
     
    Last edited:

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    මුලින්ම කියන්න ඕනේ මම මෙහෙම කතා කරනවට වරදවා හිතන්න එපා. මම මිලේඡ්ඡයෙක් නෙවේ මචන්.

    අනේ මේ බන් මෙහ් පිස්සු කෙලින්න හදන්න තියා හිතෙන් වත් හිතන්න එපා. ඌගේ දරුවට ඌට ඇතිවෙන සෙනෙහෙ දැකලා ඇස්වලට කඳුලූ උනාගෙන සංවේදී වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න නෙවේ මුන් ජීවිතය පූජකරලා ඇපකැප වෙලා ඉන්නේ. ඕකා ඇතුලට ගියේ තාත්තලා කීදෙනෙක්ට දරුවො නැති කරලද, දරුවො කීදෙනෙක්ට තාත්තලා නැති කරලද කියලා අපි දන්නෑනේ. ඕකා තව දුරටත් එලියෙ හිටියා නම් දරුවො කීදෙනෙක්ට දෙමව්පියො නැති වෙයිද. දෙමව්පියො කීදෙනෙක්ට දරුවො නැතිවෙයිද? දරුවා පව්. ඒත් උන් දුක උරුම කරගෙන අනිත් එවුන්වත් දුකට පත් කරගෙන යන පාරකනම් යන්නෙ. ඒ වගේ දේවල් වලට අනුකම්පා කරන්න මට නම් කාලයක් නෑ බන්. ඔච්චර සංවේදී වෙන්න එපා. මේ ලෝකේ කුරාකූඹියෙකුට වත් අනතුරක් නැති අයත් අසාධාරණයට ලක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ, තමන්ටත් සමාජයත් අනතුරක් නැති දේවල් වලට සංවේදී වෙයන්. ඒක උතුම්.

    :yes::yes:
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    මොකක්ද බං ඔලුවට දාල තියෙන්නෙ...

    ඒක නැතුව ලමයට කතා කරන්ඩ දුන්නනං ඉවරයි..
     
    • Like
    Reactions: jayanathek

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    අපි සියල්ලෝම මනුෂ්‍යයෝය සහෝ... හතුරෙකුට උනත් කරදරයක් උනහම දුක්වෙන එක මගේ නම් හැටි.. මම වැරදි වෙන්න ඇති... එත් ඒ මගේ හැටි....
    බවුද්දයෝ බහුතරයක් එහෙම ඇති කියලා මම උපකල්පනය කරනවා...

    එහෙනං උඹට නියම හතුරෙක් මේ වෙනකං හම්බවෙලා නෑ..

    අවංකවම මටනං උඹ හිතන විදියට හිතන්ඩ අමාරුයි...

    පොඩි පොඩි වැරදිනං කා අතිනුත් සිද්ධ වෙනව.. ඒ වුණාට ඉන්නව මහ කාලකණ්නි අසමජාති මිනිස්සු.. ඒ වගේ මිනිස්සු ගැනනං මට අනුකම්පාවක් නෑ..

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිවා ඒක ඇත්ත මචන් :yes::yes: මනුස්සකම නැතත්. අමනුස්ස නොවී ඉන්න පුළුවන්නේ. මුන් මොකක්ද බන් කරන්නෙ. මුනුස්සකමට තර්ජනයක් වෙච්ච අමනුස්සයොන්ගෙ පියපුතු සංවේදී ස්ටෝරීස් වලට සංවේදීවෙන එක අපරාධයක් බන්. අපේ හිත දුර්වල උනොත් අපිත් දුර්වල වෙනවා. ඔය එක එක පකයින්ගෙ කඳුලු කතා වලින් අපේ හිත දුර්වල නොකරගෙන ඉන්න පුරුදුවෙන්න ඕනේ. මම නම් ඕක මාස්ටර් කරලා ඉන්නෙ. කිඹුල් සහෝ කිව්වා වගේ සමහරුන්ට ඒක අමනුස්සකමක් වෙනුවෙන් පේන්වා. හැබැයි මම ඒක පාවිච්චි කරන්නෙ මනුස්සකම ඉදිරියටත් පවත්වාගෙන යන්න මිසක් මනුස්සකම නැති කරන අමනුස්සයින්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව කිරි පොවන්න නෙවේ.

    ජර්මනියෙ අන්ජෙලා අර පොඩි එකෙක් බීච් එකේ මැරිච්ච එකට සංවේදී වෙලා කොරග්ගතු හරිය මුළු යුරෝපෙම උන්ට දැන් තේරිලා. මගේ ක්ලාස්මේට් කෙල්ලෙක් ඉන්නවා බැඳලා ස්වීඩ්න් වල ඉන්නෙ. අනාගත්යෙ එහෙ ඉන්න බැරිවෙයි. දරුවන්ව පාරක යවන්න බැරි වෙයි කියලා ලංකාවට එන්න හදනවා. ඔන්න ඕකයි ලෝකේ තත්වෙ. මම දැක්කා ප්‍රාන්ස් වල අයිෆල් එකට ගාඩ් එකක් දාලලු. මොකො ඌරූමීයෝ හාරයි කියලා බයේද :lol::lol:



    මේකනම් ඉතින් ඇත්ත කතාව :yes:
     

    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    bump. I feel like this. we go to deep forest and kill tigers or lions cuz they might kill us. is that fair? in other way if tigers or lions come to our city we have no choice but pull the trigger.
     
    • Like
    Reactions: jayanathek

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට උන්ට වෙන රටකට ගිහිල්ල උන්ගෙ ක්‍රමේට විරුද්ධ වුනා කියල ඒ රටේ උන්ව මරන්න හොඳයි අපි කොටියෙක්ව මැරුවොත් මානව හිමිකම් උල්ලංඝණය වෙනව ? :eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි සියල්ලෝම මනුෂ්‍යයෝය සහෝ... හතුරෙකුට උනත් කරදරයක් උනහම දුක්වෙන එක මගේ නම් හැටි.. මම වැරදි වෙන්න ඇති... එත් ඒ මගේ හැටි....
    බවුද්දයෝ බහුතරයක් එහෙම ඇති කියලා මම උපකල්පනය කරනවා...

    ඕක කරදරයක් නෙමේ බං ඒ මනුස්සයට කරන උදව්වක් :) ඔය මනුස්සය එක්කො ඔහොම එක පාරට බෙල්ල කැපිල හරි එල්ලිලා හරි වෙඩි තියල හරි මැරෙන්න ඕනෙ. නැත්තං කවද හරි එකතැන් වෙලා කෙල පෙරාගෙන ඉන්න තැනම ජරා කරගෙන ඇඟේම තුවාල ඇවිල්ල විඳෝල විඳෝල මැරෙන්න ඕනෙ :sorry: ඔය විදිහ හොඳයි. අනික ඒ මනුස්සයගෙ විශ්වාසෙට අනුවත් ඔහොම මැරුනාම ඒ මනුස්සයට ලබන්න පුලුවන් ඉහලම දේ ලැබෙනව. ඒ මනුස්සයගෙ පැත්තෙන් බැලුවත් ඔහොම මැරෙන එක වාසනාවක් :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ෆේස් බූක් එකේ තියන දේවල් ඔක්කොම ඇත්ත නෙවේ.. ඒක නිසා දුක් වෙන්න එපා.. ඒක නිසා මේකට වාද කරන එක තේරුමක් නෑ
    1 ඔය පොටෝ එක දිනුවේ පුලිට්සර් සම්මානය නෙවේ. වර්ල්ඩ් ප්‍රෙස් පොටෝ ඔෆ් තෙ එයෙර් කියන සම්මානයයි
    2 ඔහුගේ නම අන් නජාෆ් නෙවේ.. ඉන්න තැනයි අන් නජාෆ්
    3 එතැන් සිට සියලුම දේවල් අතින් එක්කර දමා ඇති සැටියක් පෙනේ. හරි විස්තරය මෙතනින්..

    https://www.worldpressphoto.org/collection/photo/2004/world-press-photo-year/jean-marc-bouju

    http://www.nbcnews.com/id/4261858/ns/world_news/t/ap-photographer-wins-world-press-photo/#.WyoxCqczbRZ
    මෙහි පරමාර්තය මේ ත්‍රෙඩ් එක දැමූ යාලුවා අපහසුවට පත්කිරීම නොවේ. ඔහු එක ෆේස් බුකියෙන් උපුටා ගත් බව පවසා ඇත.
    :sorry::sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දුක් වෙන්න එපා ඒ සහෝදරයා ජීවිතය කැප කරේ තමන්ගේ පුතාට මිහිපිට කන්‍යාවියෝ 72 ලබාදීමේ පින්කමට

    මට දැන් උඹයි තලේබාන්/අයිසිස් එවුනුයි අතරවෙනසක් පෙන්නේ නෑ

    (අනික ඕක POW කැම්ප් එකක්.ඒ කියන්නේ සදාම්ගේ හමුදාවේ සෙබලෙක් නැතුව ඉස්ලාමික ත්‍රස්තවාදීයෙක් නෙවෙයි)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මට දැන් උඹයි තලේබාන්/අයිසිස් එවුනුයි අතරවෙනසක් පෙන්නේ නෑ

    (අනික ඕක POW කැම්ප් එකක්.ඒ කියන්නේ සදාම්ගේ හමුදාවේ සෙබලෙක් නැතුව ඉස්ලාමික ත්‍රස්තවාදීයෙක් නෙවෙයි)

    කිඹුල් සහොත් අමනුස්සයා කියපු එකේ උබ අයිසිස් කිව්වට පුදුමයක් නෑ :):)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කිඹුල් සහොත් අමනුස්සයා කියපු එකේ උබ අයිසිස් කිව්වට පුදුමයක් නෑ :):)

    He who fights with monsters should be careful lest he thereby become a monster. And if thou gaze long into an abyss, the abyss will also gaze into thee- Nietzsche:)
     
    • Like
    Reactions: jayanathek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    He who fights with monsters should be careful lest he thereby become a monster. And if thou gaze long into an abyss, the abyss will also gaze into thee- Nietzsche:)

    ඔව් මචන් අපිත් ඩැමේජ් වෙනවා තමයි. මම නෑයි කියන්නෙ නෑ. අපිට ඒවා පාලනය කරගන්න බුද්ධ දර්ශනය කියලා දෙයක් තියෙන නිසා ගොඩක් ලේසියි. මම කියන්නෙ නෑ මේවා ගැන 24*7 හිත හිත ඉන්න කියලා. සුළුවෙන් හිතන්න ඕන ප්‍රශ්ණයි එහෙම නැති ප්‍රශ්ණයි ලෝකේ තියෙනවා.