ඉරාක සිරකරුවා සහ පුතු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉරාක සිරකරුවා සහ පුතු

    35768445_739567219767341_8698892990266998784_n.jpg

    2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේ‍රස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ සටහන් වූවකි.
    ඉරාක සිරකරුවකු වූ අන් නජාෆ් යුද කටයුතුවලදී සිදු කළැයි සැලකෙන වැරදි කීපයකට වරදකරු වීම නිසා ඔහුට ඇමෙරිකානු රජයෙන් මරණ දඬුවම උරුම වී තිබිණි. ඔහුට තම ජීවිතයේ අවසන් වතාවට පුතු දැක ගැනීමට ලැබුණු අවස්ථාව මෙයයි.

    මේ පිළිබඳ කිසිත් නොදත් දරුවා පිය උණුසුමට තුරුළු වී සුවසේ නිදා ගත් ආකාරය ජීන්ගේ කැමරාවට හසු විය. දරුවා සමග කතා කිරීමට විනාඩි 2ක් පමණක් ලබා දුන් හමුදා නිලධාරීන් මෙම අවස්ථාව දුටු පසු නජාෆ්ට විනාඩි 20ක පමණ කාලයක් ලබා දී තිබිණි. මෙම දසුන අවසානයේ අන් නජාෆ් ඇමෙරිකානු 101 වෙනි එයාබෝන් හමුදාංශය විසින් දඬුවම් දීම සඳහා රැගෙන යන ලදී.

    ඉන්පසු ඔහු කිසි දිනෙක සිය අඹුදරුවන් හෝ මව්බිම දුටුවේ නැත. මෙම ඡායාරූපය වෙනුවෙන් 2013 වසරේ මාර්තු 31 වන දින පුලිට්සර් සම්මානය ලබා ගත් ජීන් මාක් බූජු 1995 සහ 1999 වසරවල ද පුලිට්සර් සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකි.

    උපුටාගැනීම - බුකියෙනි .......
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15

    Rep++ Added
     
    • Like
    Reactions: jayanathek

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කන ගමන් දැක්කේ කන්න හිතුනෙත් නෑ බන් :(:(
    රේප් ++
     
    • Like
    Reactions: jayanathek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    දුක් වෙන්න එපා ඒ සහෝදරයා ජීවිතය කැප කරේ තමන්ගේ පුතාට මිහිපිට කන්‍යාවියෝ 72 ලබාදීමේ පින්කමට
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දුක් වෙන්න එපා ඒ සහෝදරයා ජීවිතය කැප කරේ තමන්ගේ පුතාට මිහිපිට කන්‍යාවියෝ 72 ලබාදීමේ පින්කමට

    :confused::confused::confused:

    පුතෙකුට තම පියාගේ සෙනෙහස අහිමිවීමේ වේදනාවට සම කරන්න පුලුවන්ද ඒක?.....

    ++++++++++++++++
     
    • Like
    Reactions: ruchira55

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක් වෙන්න එපා ඒ සහෝදරයා ජීවිතය කැප කරේ තමන්ගේ පුතාට මිහිපිට කන්‍යාවියෝ 72 ලබාදීමේ පින්කමට
    යකෝ ඕන එකයි එපා එකයි හැම එකම ජෝක් එකට නොගෙන ඉදින්කෝ.....
    උබට දරුවෙක් ඉනව නම් ඔය වේදනාව තේරෙයි.

    අමනුස්සයෙක් වෙන්න එපා බං:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    :confused::confused::confused:

    පුතෙකුට තම පියාගේ සෙනෙහස අහිමිවීමේ වේදනාවට සම කරන්න පුලුවන්ද ඒක?.....

    ++++++++++++++++

    මුලින්ම කියන්න ඕනේ මම මෙහෙම කතා කරනවට වරදවා හිතන්න එපා. මම මිලේඡ්ඡයෙක් නෙවේ මචන්.

    අනේ මේ බන් මෙහ් පිස්සු කෙලින්න හදන්න තියා හිතෙන් වත් හිතන්න එපා. ඌගේ දරුවට ඌට ඇතිවෙන සෙනෙහෙ දැකලා ඇස්වලට කඳුලූ උනාගෙන සංවේදී වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න නෙවේ මුන් ජීවිතය පූජකරලා ඇපකැප වෙලා ඉන්නේ. ඕකා ඇතුලට ගියේ තාත්තලා කීදෙනෙක්ට දරුවො නැති කරලද, දරුවො කීදෙනෙක්ට තාත්තලා නැති කරලද කියලා අපි දන්නෑනේ. ඕකා තව දුරටත් එලියෙ හිටියා නම් දරුවො කීදෙනෙක්ට දෙමව්පියො නැති වෙයිද. දෙමව්පියො කීදෙනෙක්ට දරුවො නැතිවෙයිද? දරුවා පව්. ඒත් උන් දුක උරුම කරගෙන අනිත් එවුන්වත් දුකට පත් කරගෙන යන පාරකනම් යන්නෙ. ඒ වගේ දේවල් වලට අනුකම්පා කරන්න මට නම් කාලයක් නෑ බන්. ඔච්චර සංවේදී වෙන්න එපා. මේ ලෝකේ කුරාකූඹියෙකුට වත් අනතුරක් නැති අයත් අසාධාරණයට ලක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ, තමන්ටත් සමාජයත් අනතුරක් නැති දේවල් වලට සංවේදී වෙයන්. ඒක උතුම්.
     
    • Like
    Reactions: MihiCherub

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    යකෝ ඕන එකයි එපා එකයි හැම එකම ජෝක් එකට නොගෙන ඉදින්කෝ.....
    උබට දරුවෙක් ඉනව නම් ඔය වේදනාව තේරෙයි.

    අමනුස්සයෙක් වෙන්න එපා බං:(

    මම ජෝක් කරනවා තමයි. ඒත් මේක නම් ජෝක් එකක් නෙවේ බන් පට්ට සීරියස් කිව්වෙ. උබට කියන්න තියෙන්නෙත් jayanathek සහෝට කිව්ව දේම තමයි.

    මම මෙහෙම කතා කරනවට වරදවා හිතන්න එපා. මම මිලේඡ්ඡයෙක් නෙවේ මචන්.

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hemoma thaathala wada adare duwalata, duwala wada adare thaththalata kiwwata kochchara wali giyath thaththala puththu athara thiyena hardayangama bedima maha amuthu ekak. eka eliyata penneth ne welawakata un untama penneth ne. hebeyi eka ara bimbisara rajjuruwo hari sudhdhodhana rajjuruwohari kiwwa wage sam mas etamidulu pasa karagena yana ekak.
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුලින්ම කියන්න ඕනේ මම මෙහෙම කතා කරනවට වරදවා හිතන්න එපා. මම මිලේඡ්ඡයෙක් නෙවේ මචන්.

    අනේ මේ බන් මෙහ් පිස්සු කෙලින්න හදන්න තියා හිතෙන් වත් හිතන්න එපා. ඌගේ දරුවට ඌට ඇතිවෙන සෙනෙහෙ දැකලා ඇස්වලට කඳුලූ උනාගෙන සංවේදී වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න නෙවේ මුන් ජීවිතය පූජකරලා ඇපකැප වෙලා ඉන්නේ. ඕකා ඇතුලට ගියේ තාත්තලා කීදෙනෙක්ට දරුවො නැති කරලද, දරුවො කීදෙනෙක්ට තාත්තලා නැති කරලද කියලා අපි දන්නෑනේ. ඕකා තව දුරටත් එලියෙ හිටියා නම් දරුවො කීදෙනෙක්ට දෙමව්පියො නැති වෙයිද. දෙමව්පියො කීදෙනෙක්ට දරුවො නැතිවෙයිද? දරුවා පව්. ඒත් උන් දුක උරුම කරගෙන අනිත් එවුන්වත් දුකට පත් කරගෙන යන පාරකනම් යන්නෙ. ඒ වගේ දේවල් වලට අනුකම්පා කරන්න මට නම් කාලයක් නෑ බන්. ඔච්චර සංවේදී වෙන්න එපා. මේ ලෝකේ කුරාකූඹියෙකුට වත් අනතුරක් නැති අයත් අසාධාරණයට ලක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ, තමන්ටත් සමාජයත් අනතුරක් නැති දේවල් වලට සංවේදී වෙයන්. ඒක උතුම්.

    මනුස්ස ආත්මයක් ලැබුණු පමණින් හැම එකා ලගම මනුස්සකම නැ බන්... උන්ට උන්ගේ ආගමෙන්ම ලේ වලට කලවම් කරන විසබීජයක් හින්ද ලැබුණු මනුසත්කම විනාස කරගන්නවා... උන් මනුස්සකම අතෑරල මිත්‍යාවක් පස්සේ යන්නේ ඒ හින්දයි... ඇත්තටම උන්ගේ මේ හැසිරීම නැත්නම් ලෝකේ මීට වඩා සුන්දර තැනක් තමයි.....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක මරපු අනිත් මිනිස්සුන්ටත් මේ වගේම දරුවෝ ඉන්නවා කියල හිතුව නම් මූ අදත් ජීවතුන් අතර.
     
    :(
    අසංවේදී වන්නට බැරිය.
    එක මගේ දුර්වල කමක් වන්නට පුළුවන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    මනුස්ස ආත්මයක් ලැබුණු පමණින් හැම එකා ලගම මනුස්සකම නැ බන්... උන්ට උන්ගේ ආගමෙන්ම ලේ වලට කලවම් කරන විසබීජයක් හින්ද ලැබුණු මනුසත්කම විනාස කරගන්නවා... උන් මනුස්සකම අතෑරල මිත්‍යාවක් පස්සේ යන්නේ ඒ හින්දයි... ඇත්තටම උන්ගේ මේ හැසිරීම නැත්නම් ලෝකේ මීට වඩා සුන්දර තැනක් තමයි.....

    අනිවා ඒක ඇත්ත මචන් :yes::yes: මනුස්සකම නැතත්. අමනුස්ස නොවී ඉන්න පුළුවන්නේ. මුන් මොකක්ද බන් කරන්නෙ. මුනුස්සකමට තර්ජනයක් වෙච්ච අමනුස්සයොන්ගෙ පියපුතු සංවේදී ස්ටෝරීස් වලට සංවේදීවෙන එක අපරාධයක් බන්. අපේ හිත දුර්වල උනොත් අපිත් දුර්වල වෙනවා. ඔය එක එක පකයින්ගෙ කඳුලු කතා වලින් අපේ හිත දුර්වල නොකරගෙන ඉන්න පුරුදුවෙන්න ඕනේ. මම නම් ඕක මාස්ටර් කරලා ඉන්නෙ. කිඹුල් සහෝ කිව්වා වගේ සමහරුන්ට ඒක අමනුස්සකමක් වෙනුවෙන් පේන්වා. හැබැයි මම ඒක පාවිච්චි කරන්නෙ මනුස්සකම ඉදිරියටත් පවත්වාගෙන යන්න මිසක් මනුස්සකම නැති කරන අමනුස්සයින්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව කිරි පොවන්න නෙවේ.

    ජර්මනියෙ අන්ජෙලා අර පොඩි එකෙක් බීච් එකේ මැරිච්ච එකට සංවේදී වෙලා කොරග්ගතු හරිය මුළු යුරෝපෙම උන්ට දැන් තේරිලා. මගේ ක්ලාස්මේට් කෙල්ලෙක් ඉන්නවා බැඳලා ස්වීඩ්න් වල ඉන්නෙ. අනාගත්යෙ එහෙ ඉන්න බැරිවෙයි. දරුවන්ව පාරක යවන්න බැරි වෙයි කියලා ලංකාවට එන්න හදනවා. ඔන්න ඕකයි ලෝකේ තත්වෙ. මම දැක්කා ප්‍රාන්ස් වල අයිෆල් එකට ගාඩ් එකක් දාලලු. මොකො ඌරූමීයෝ හාරයි කියලා බයේද :lol::lol:

    මේක මරපු අනිත් මිනිස්සුන්ටත් මේ වගේම දරුවෝ ඉන්නවා කියල හිතුව නම් මූ අදත් ජීවතුන් අතර.

    :yes::yes:
     
    • Like
    Reactions: SBWoof