ඉරාගෙන ගහන ගේමක්....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
kochcha internet speed ekak oneda?
මං ගහන්නෙ 3.6 mbps එකක :rolleyes:



Thanks :dull:
මචන් ටැංකියෙ වෙඩි තියන බටේ උස් පහත් කරන්නෙ කොහොමද??
එහෙම කරන්න බෑ,

එල වගේ ගිහින් බලන්න ඕනි....

ගෑනිත් එපාවෙයි:D

machan crystal ganne kohomada salli walata nemei.
අහසින් වැටෙන ඒවගෙන්,මැච් දිනලා,රෙෆ්ලා ගෙනල්ලා.:rolleyes:

Elakiri..
Rep......

thanks
ela ela rep2+

thanks
 

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    gros46.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අම්මෝ ආයි නම් මේවා ගහන්නේ නෑ:no:,එකපාරක් Counter strike Online ගහන්න ගිහින් දවස් ගණන් ගැහුවා:rolleyes:.බොහොම අමාරුවෙන් එක නවත්ත ගත්තේ :yes:.මේක ගහන්න ගත්තොත් ඉතින් :sorry: