මචං මේක කවදාවත් ඉවරකරන්න බෑඅම්මෝ ආයි නම් මේවා ගහන්නේ නෑ,එකපාරක් Counter strike Online ගහන්න ගිහින් දවස් ගණන් ගැහුවා
.බොහොම අමාරුවෙන් එක නවත්ත ගත්තේ
.මේක ගහන්න ගත්තොත් ඉතින්
![]()

balamu register vela kaalekin gemak gahuve naha
ela rep 2++

thanks for info +repshttps://alliances.commandandconquer.com
මේකත් පට්ට EA ගේමක්. දැන් මාස 5ක් විතර එක දිගට ගහනවා.
…මම ඉන්න World 7 එකේ නම් user 25000 පිරිලා ඉවරයි.
…Try කරලා බලන්න පට්ට ගේම.
…ගේම ගහන්න තියෙන්නේ Firefox වලින් හින්දා තවත් ලේසි.
…
