ඉරාජ්ගේ ගෙදරටත් ගිහින්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අර කොටුවේ කැරියට ගහනකම් මට නින්ද යන්නේ නැ වගේ පොඩ්ඩක් තියනව..

    ඔකා නුවර අත්තරගම කියන පැත්තෙ බන්. ඔකාගේ තව එකෙක් මහන වෙලා ඉන්නවා පවුලේ ඔකාගෙ මූණමයි කට ඇරියොත් ඔකා වගේ කුනු හරුප කියන්නෙ.

    මූ දවසක් දානෙ ගෙදරක මැරුන වයසක කෙනෙක්ගෙ බණට ඇවිල්ලා කීවා. ඌට උඩින් දාල තියෙන සුදුපාට වියන, මැරුන උපාසක අම්මා ජිවත් වෙලා ඉද්දි පඩ ඇරපු එකක් ද කියලා.
     
    • Haha
    Reactions: vito

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    මුන්ට මාරම සල්ලියක් තියෙන්නෙ බැලුවම.. මූට ගැහුවට නම් කමක් නෑ ඕකා කරපු පාහර වැඩවලට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො ජෙප්පො කියපු ප්‍රජාත්‍රන්ත්‍රවාදය මානව හිමිකම් යුක්තිය සාදාරනය ශනික ලෙෆ්ට් වෙලා උන්ට බලේ ගියාම.. උන්ගෙ මිලේච්ච මිනිමස්කන ලේ බොන තිරිසන්කම එලියට ඇවිල්ල කාදිනල් පොන්නයල උනත් මිලේච්ච ගති ඇති වනචාරීන් දැන් රටටම ඔප්පු වෙලා තියෙන්නෙ කස්ටියගෙ තරම
     
    • Haha
    Reactions: Dotex

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ගුපියො ජෙප්පො කියපු ප්‍රජාත්‍රන්ත්‍රවාදය මානව හිමිකම් යුක්තිය සාදාරනය ශනික ලෙෆ්ට් වෙලා උන්ට බලේ ගියාම.. උන්ගෙ මිලේච්ච මිනිමස්කන ලේ බොන තිරිසන්කම එලියට ඇවිල්ල කාදිනල් පොන්නයල උනත් මිලේච්ච ගති ඇති වනචාරීන් දැන් රටටම ඔප්පු වෙලා තියෙන්නෙ කස්ටියගෙ තරම

    අඩන්නෙ නැතුව හිටපන් පොන්ස්... තෝ වැලහින්නක් වගේ රෙනවනේ දැන් දවස් දෙක තුනක ඉදන්​

    පජාචන්ච වාජෙ​

    මානව හිමිකම් ඔක්කොම මතක් වෙන්නෙ රෙවෙන්නම කද්දි​