ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

    සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින් පහර දෙනු අසල නිවසක සිටි අයෙකු පටිගත කර ඇත.

    https://lankacnews.com/ඉරාජ්ගේ-නිවසටත්-පහර-දේ/
     
    • Like
    Reactions: Cypress