ඉරාජ්ගේ වස්සානේ හීනෙ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉරාජ්ගේ වස්සානේ හීනෙ

    ෆේස්බුක් එකේ හැමතැනම එක එක දේවල් මේ සින්දුව ගැන තියෙන නිසා බැලුව . මොකද හිතෙන්නේ වීඩියෝ එක ගැන
    :):nerd:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    18055962_1856661331217807_2384357922133887053_o.jpg
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    balapanko itin me sindu ballektawat ahana puluwanda kiyala

    minisu balane video eka witarai kiyala me ponnaya danawa

    video eken tamai mu hit wenne sinduwa guu godak

    සින්දුව ඇහුවෙ නැතිවට විඩියො එක ප්ලෙ කරනව කට්ටිය
    කැලි බලන්න
    එතකොට ගාන හන්බවෙලා එයලට
    මාකටින් ටික්ස් :rofl:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    what ever the song's meaning, I like the way he did insult the SAITN & beloved Chathura putha..:lol::lol:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඊයා මොන හුත්තක්ද ඕයි මේ.

    බලපිය බූරුවො ඌ SAITM එකටයි චතුරයටයි දාල තියන කින්ඩිය.:lol:. හාමුදුරුවන්ට කරපු දේනම් මම අනුමත කරන්නෙ නෑ..

    ඒත් ඌටත් SAITM එකේ ඇත්ත ටිකක් හරි තේරෙනව කියල හිතෙනවා..:rolleyes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මගේ අදහස නම් මියුසික් අතින් ගත්තහම මේක ඉරාජ්ගෙ මෑතක දැකපු හොඳම නිර්මානයක්..අර සමන්තබද්‍ර යි රැප් එකයි දාලා විඩියෝ එකයි සින්දුවයි අල කෙරුවෙ නැත්නම් මෑතකදී දැකපු හොඳම නිර්මාණයක්:nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බලපිය බූරුවො ඌ SAITM එකටයි චතුරයටයි දාල තියන කින්ඩිය.:lol:. හාමුදුරුවන්ට කරපු දේනම් මම අනුමත කරන්නෙ නෑ..

    ඒත් ඌටත් SAITM එකේ ඇත්ත ටිකක් හරි තේරෙනව කියල හිතෙනවා..:rolleyes:

    මඩ ගහලා ඕකා හදන්නේ උගේ යූ ටියුබ් වීඩියෝස් හිට් කරගන්නනේ බං.

    1.ජීනා මැඩම්ගේ බඩු පොට් එක
    2. චතුර සේනාරත්න
    3. හම්බ දොස්තර
    4. සයිටම්
    5.සමන්ත බඩ්ඩ

    1,2,3,4,කියන හතරෙන්ම ඌ ගැහුවේ මඩ නම්. 5 යොදාගෙන ඌ ඒ ගහන්නෙත් මඩක් තමයි ඉතින්. ඔය වීඩියෝ එකේ ඉන්න කොල්ලව මට පේන්න බෑ. ඌ ඉන්නෙම බූට් කාලා හො‍ටු පෙරන් පොන්නයා වගේ අඬන සිංදු වීඩියෝනේ බං. මේකෙත් බඩුවකට ලව් කරලා පොන්න මූණත් තහඩුවක් හදාගෙන යනවා සමන්තව හම්බුවෙන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සින්දුව නම් හරියට ඇහුවේ නැ වීඩියෝ එකත් ??????????????
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    oke agam 3 tama gahanawa..
    jeena madamge scene eka,
    netflix & chill,
    muslim doca & saitm
    fake taxi porn site,
    samantha badda...
     

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ඉරාජ්ගෙ විඩියෝව මම දකින්නේ සමාජයේ ප්‍රබල ගොම්පාට් ටිකකට රිදෙන්න දී ඇත බවය.
    video එකෙහි ඇති එම SITAM ඩොකාගෙ බොඩ් කෑල්ලෙ උපාධිය සයිටන් ලෙස දැක්වීම හරහා අරගල 10 කින් කියාගත නොහැකි පනිවිඩයක් සමාජ ගත කර ඇත.
    ඉරාජ් අනාචාර ජිවිතේ නිෂ්පල භාවය පෙන්වා තරුණ පරපුරට හිතන්න යමක් දී ඇත ..
    චතුර සේනාරත්නටත් හීනියට ටොක්කක් ඇන ඇත.
    හැමෝම කතා කරන සමන්ත්‍ර බද්ද්‍රගෙ රැස් වලල්ල මට නම් පෙනෙන්නෙ සමන්ත්‍ර බද්ද්‍රගෙ මාලු සමන්ත්‍ර බද්ද්‍රගෙ අැගේම තියලම කපා ඇති බවය.මක් නිසාද රහත් වෙලා කියල වහසිබස් දෙන සමන්ත්‍ර බද්ද්‍රගෙ සැබෑවට රැස් විහිදෙන්න නැත්නම් ගැරෆික් වලින් රැස් විහිදොල දී සමාජයේ මිනිස්සුන්ට ඉරාජ් එතනින් නොකියා කීවේ අර පොලු තියපු බෝයි ෆෙන්ඩ්ස්ලා වගේම සමන්ත්‍ර භද්‍රත් වීඩියෝ වලට බොරුවට රහතෙක් බව පෙන්වන බොරුකාරයෙක් බ්ව නොවේද? සමන්ත්‍රභද්‍ර හිමිගේ ගෝලයින්ට ඉරාජ් දුන්න කනේ පාර දැනෙද්දී ගොඩක් ඇඬේවි නේද?
    ඉරාජ්ගේ Views ටික වැඩි කරගැනීමටද එයම යොදාගෙන තිබීම හරි අපූරුය.අප මිිනිසුන්ගේ මොඩකම හොදින් ප්‍රයෝජනයට ගෙන ඇත.video එක දාල පැය ගානට views ලක්ෂ ගනන් ඇත්තේ ඒ නිසාය....මග ඇරී ඇති දෙයක් නැවත එක් කරමි..
    මෙහි සයිටන් ඩොකාගේ නමට යොදා ඇති මුස්ලිම් ජාතිකයා වෙන කවුරුවත් නොව මුස්ලිම් අන්තවාදය වපුරමින් බුදුහාමුදරුවො මිනී මස් වැළදුවා යැයි අපහාස කරමින් සිංහල මුස්ලිම් මිනිස්සු අතර ජාතිවාදය පතුරපු තවුෆික් ජමාත් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ අබ්දුල් රාසික් ය..
    අවසානයේ නැවතත් ඉරාජ් යනු හොඳ මාකටින් කාරයෙක් බව උප්පු කලහ...
    (සැ.යු.-මම ඉරාජ්ගෙ රසිකයෙක් නොවෙමි...)
    උපුටා ගැනීම Surendra Aththapaththu