ඉරාජ්ගේ සිංදුව trending අතරේ නැත්තෙ ඇයි?
ඉරාජ්ගේ සිංදුව trending අතරේ නැත්තෙ ඇයි? ඊයේ වස්තිලා AMMA video එක එලියට දැම්මා. ඒකට දැන් (2018.05.10 - ප.ව 8.30 ) වෙනකොට views 263,232යි. Trending No 1. ඉරාජුත් ඊයෙ Nimnaviye කියන සිංදුව එලියට දැම්මා. ඒ සිංදුවට දැන් (2018.05.10 - ප.ව 8.30 ) වෙනකොට views 354,105යි. ඒත් ඒ සිංදුව trending අතරේ නැහැ. එහෙම වෙන්නෙ ඇයි?
ගොඩක් අය Nimnaviye සිංදුවෙන් ලොකු දෙයක් කියවෙනවා වගේ කතාකියනවා.
ඒත් මට උගේ සිංදුව මෙලෝ රහක් නෑ. මට දැන ගන්න ඕනි views වැඩි වෙලත් video එක trending listඑකේ නැත්තෙ ඇයි?

Last edited: