ඉරාජ්ගේ සිංදුව trending අතරේ නැත්තෙ ඇයි?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉරාජ්ගේ සිංදුව trending අතරේ නැත්තෙ ඇයි?

    ඉරාජ්ගේ සිංදුව trending අතරේ නැත්තෙ ඇයි? ඊයේ වස්තිලා AMMA video එක එලියට දැම්මා. ඒකට දැන් (2018.05.10 - ප​.ව 8.30 ) වෙනකොට views 263,232යි. Trending No 1. ඉරාජුත් ඊයෙ Nimnaviye කියන සිංදුව එලියට දැම්මා. ඒ සිංදුවට දැන් (2018.05.10 - ප​.ව 8.30 ) වෙනකොට views 354,105යි. ඒත් ඒ සිංදුව trending අතරේ නැහැ. එහෙම වෙන්නෙ ඇයි?

    ගොඩක් අය Nimnaviye සිංදුවෙන් ලොකු දෙයක් කියවෙනවා වගේ කතාකියනවා. :lol::lol:ඒත් මට උගේ සිංදුව මෙලෝ රහක් නෑ. මට දැන ගන්න ඕනි views වැඩි වෙලත් video එක trending listඑකේ නැත්තෙ ඇයි?
     
    Last edited:

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    32157210_2034550590140198_7522669497077989376_n.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    වස්තිලගේ මේ සින්දුවත් දැන් විව්ස් මිලියනකට ලගයි.

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වස්තිලගේ මේ සින්දුවත් දැන් විව්ස් මිලියනකට ලගයි.

    ඕක නෙමෙයි බන්. ඊයේ අම්ම කියලා වීඩියෝ එකක් දැම්මා. ඒක බලපන්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
    ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
    අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
    ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
    ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    Sira kathawa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
    ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
    අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
    ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
    ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

    ඇයි බන් views වැඩි වෙලා trending list එකේ 50 අතරෙවත් නැත්තේ. youtube මොකක් හරි අවුලක් ගිහින් ද​?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
    ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
    අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
    ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
    ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

    wasthi kiyanne kapruka lama neda?unuth ese mese dial nemeyi ne.salli athi palenna.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් views වැඩි වෙලා trending list එකේ 50 අතරෙවත් නැත්තේ. youtube මොකක් හරි අවුලක් ගිහින් ද​?

    ඉරාජ්ගේ හැම සින්දුවක්ම ට්‍රේන්ඩින් ලිස්ට් එකේ ගියේ නෑ ඒත් ඉරාජ්ගේ ගොඩක් සින්දු ට්‍රෙන්ඩින් වල 1 වෙලා තිබ්බා , UK , USA ටොප් චාර්ට් වල පවා ගියා.
    උබලා මේ තවත් එක සින්දුවක් ට්‍රේන්ඩින් ලිස්ට් එකේ නෑ කියලා උඩ දාගෙන බයිලා කෙලිනවා කාලේ නාස්ති කරගෙන.
    ඕකත් නිකන් අර කූඹියෝ කතාව වගේ තමා.
    අර එකෙක් ත්‍රේඩ් දමාගෙන උඩ දාලා කෑ ගැහුවා කූඹියෝ නිසා අනිත් චැනල්ස් වැහෙනවා , අරකයි මේකයි කියලා උඩ දාගෙන.
    නාට්ටියක් නිසා මෙමො හදාගෙන , වයිබර් ස්ටිකර්ස් හදාගෙන , ත්‍රීවීල් වල ස්ටිකර් ප්‍රින්ට් කරන් ගහගෙන හිටියා.
    මොන ජීවිතද බන් ?
    සින්දුවක් ඇහුවා , නාට්ටියක් බැලුවා , ඒක ඒ වෙලාවේ රස වින්දා , ඒක එතනින් ඉවරයි.
    කියවලා තේරුමක් නෑ , අපිට ලැබෙන දේකුත් නෑ.

    • Like
    Reactions: chathuranirmal

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    අඩුම කාලෙකින් වැඩිම views ආවම තමා මං හිතන්නේ trending වලට යන්නේ. වස්තිලගේ ඔය තියෙන views ගාන ගොඩක් පොඩි කාලෙකින් හම්බෙන්න ඇත්තේ. ඔය දෙවෙනි ඉනිම වගේ නාට්ටි වල කොටසුත් ඔය ලිස්ට් එකේ උඩ එනවා ඇත්තේ ඒ නිසා වෙන්න ඕනේ ..දාපු ගමන් ගොඩ දෙනෙක් බලනවා.
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
    ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
    අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
    ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
    ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

    සිරා කතාව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔය බලපන්කො ඉරාජ්ගේ වීඩියෝ එක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ නෑ කියන එක දැන් ට්‍රෙන්ඩින් වෙලා :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉතින් ඔය බලපන්කො ඉරාජ්ගේ වීඩියෝ එක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ නෑ කියන එක දැන් ට්‍රෙන්ඩින් වෙලා :D

    :rofl:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
    ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
    අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
    ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
    ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

    රනිල්ට කිව්වෙත් ඔය ටිකම නේද
    නළුවෙක් නෙමේ මොලයක්
    ඇඟ පුරාම දුවන්නේ ලේ නෙමේ මොලේ කියලා
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    රනිල්ට කිව්වෙත් ඔය ටිකම නේද
    නළුවෙක් නෙමේ මොලයක්
    ඇඟ පුරාම දුවන්නේ ලේ නෙමේ මොලේ කියලා

    lankawe political karana ewun ekka baladdi oya kathawa hari :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Us ,uk wala chart show wala iraj ge sindu giya .ayooooi.:lol:

    මට මතක විදියට ඔන්න ඕක තමා ටොප් චාර්ට් වලට ගියේ.

    ඉරාජ්ගේ සින්දු ඉන්දියන් ටොප් චාර්ට් වලත් ගියා , ඉන්දියන් ෆිල්ම්ස් ගානකට ඉරාජ් ට්‍රැක්ස් කරා.
    මේ එකක් විතරයි.

    ලන්කාවේ ආටිස්ට් කෙනෙක් ඉන්ටර්නැශනල් ආටිස්ලා ගොඩක් එක්ක වැඩ කරලා තියනවානම් ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ඉරාජ්.
    ඉරාජ් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ තනියෙන් , මිනිහගේ ඉල් නොයිස් එකේ උනත් කට්ටිය එනවා යනවා , එදා ඉදන් ඉන්න කට්ටිය හරිම අඩුයි.
    ලන්කාවේ කල්ලි හදන් මාකට් වෙන්න බෑ මියුසික් වල.
    එක්කෝ දෙන්නෙක් , එක්කෝ තනියෙන් වැඩ කරන්න ඕන.
    ලන්කාවේ එදා ඉදන් ඉන්න කල්ලි ඉන්නවානම් ඉන්නේ භාතිය සන්තුශ් සහ ජය ශ්‍රී දෙගොල්ලෝ විතරයි.
    ලොකු එක්පිරියන්ස් එකක් තියන මිනිහෙක්ට ලගදි ආව කට්ටියක් කෙලවනවයි , අරකයි මේකයි කියනවානම් ඉතින් ලොවෙත් නෑ තමා.

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉතින් ඔය බලපන්කො ඉරාජ්ගේ වීඩියෝ එක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ නෑ කියන එක දැන් ට්‍රෙන්ඩින් වෙලා :D

    aniwa yako
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
    ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
    අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
    ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
    ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

    u ahanne eka nemei yako
    eka trending list naththe ai kiyala view thibbata:lol::lol: