ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම් ත’හනම් කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි වාර්තා වන්නේ.

    එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා මේ බව තහවුරු කරනවා.

    රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

    මේ දැන්වීම මත අ’සරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා.

    මිනිසුන් අ’සරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ මහතා චෝ’දනා කරන්නේ.

    ෆේස්බුක් ආයතනයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ න’රුම යින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අ’ත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන බවද සඳහන් කරනවා.

    මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    මේ වන විට ඉරාජ් වීරරත්න මහතා තමන් ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,028
    22,073
    113
    ගම මහනුවරයි
    Islamic Republic Of Iran Travel GIF
     
    • Haha
    Reactions: hodakolla and s.p.n

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔක්කොම හරි මූ ඇයි ජෙප්පො පේජ් එක නැති කරාට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන්නෙ? :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    Unta echchara deyak puluwanda. 3% ?
    පිටරට ඉන්නjvp fund කරන අයට social media පැත්තෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්

    ඔක්කොම හරි මූ ඇයි ජෙප්පො පේජ් එක නැති කරාට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන්නෙ? :lol:
    ඒ වෙන සීන් එකකට
    ------ Post added on Aug 26, 2021 at 11:42 AM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පිටරට ඉන්නjvp fund කරන අයට social media පැත්තෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්


    ඒ වෙන සීන් එකකට
    ------ Post added on Aug 26, 2021 at 11:42 AM
    ඉන්නේ දක්ෂිනාෂික රටවල් වල ලංකාව වලපල්ලට යවන්න try එක