ඉරාජ්ගේ_පො*න_වැඩ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Matanan penne machan oya IRAJ karaya hadanne lankaweth USA,India wala wage yana trend hadala eken capitalize karanna:P:yes::rolleyes:.
    Moda yakek.Lankawe artistlata ee ratawala inna evunta wage hambu karala mansion hadanna baa:no::lol:.Mokada ape lankawa kiyanne harima podi ratak:yes:.Population eka maara adui.anika minissunta entertainment walata wiyadan karanna tiyaa hariyata kaala beelawath inna bari situation ekak tiyenne godak welaawata:frown:.Uta ehema karanna tibuna international artist kenek wenna puluwan unanan:rolleyes:.......


    :yes: :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    ඔව් ඔව් ඒක දුක්ගන්නාරාල දෙරණ වීඩියෝ මියුසික් අවොර්ඩ්ස් එකේදී කිව්වා..මේ තියෙන්නේ..:rofl:


    ඉතින් මුන් මේ කියවන්නෙ ඉන්දියන් මගුල් කට්ටිය මාරුවෙන් මාරුවට කොහොමද කොපි කරේ කියල නේද ? :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහින්දගේ කාලේ මහින්දට,නාමල්ට දීගෙන හිටියා..යහපාලනය ආවට පස්සේ රවීගේ ස්ටේජ් නැගලා සිංදු කිව්වා..කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක්..නිකන්ම නිකන් රූකඩයක්.යෝ යෝ ලට රිදුනට ඔන්න ඕකයි ඇත්ත හිප් හොප් කිං ගේ.:rofl:

    mathakane fb lorry talk muge a kale
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    දැන් සිංදු කියපු එකා මේකෙ visual එක edit කරල media වලට දානකම්ම දන්නෙ නැද්ද එතකොට? ඔක්කොම තොත්ත බබාලා... :rofl: