ඉරාජ්ව වහාම අත් අඩoගුවට ගනු
ඉරාජ් නම් අවජාතකයා- භාතිය සන්තුෂ් පරපුරේ තවත් අවජාතකයෙකි.
මෙන්න මූ තවත් ජරා සින්දුවක් කරලා.දැන්වත් මූට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනි .නිති නැත්තම් නීති හදන්න ඔනේ.මූ හින්සීරුවේ මඩගහන්නේ ගමටද මන්දා ..
අපිට මේ රටේ ලමා පරපුරවත් හදාගන්න දෙන්නේ නැද්ද මේ අවජාතකයා .මූ මේවා කරන්නේ youtube එකෙන් කොටි ගනණ් හම්බකරන්න .එහෙම නැතිව රටට තියන ආදරයකට නෙමේ. මු මෙවගේ අසමජ්ජති වැඩ කලාම තව කිහිපදෙනෙක්ම මේක කරනවා.
සදාචාර විරොධි කුනුහරුප සින්දුවලට වහාම නීතිය ක්‍රියාත්මක කරව්.
ඉරාජ්ව ඇල්ලිය යුත්තේ ජනපතිට අපහාස කල නිසා නොවේ. අනාගත පරපුරේ සුබ සිද්දිය වෙනුවෙනි.මෙරට වල් සින්දු කලාවට කවරෙක් හෝ තිත තැබිය යුතුය.රූකඩපාලට ඒ සදහා ස්වර්ණමය අවස්තාවක් ඉරාජ් උදාකර දී ඇත .

මේ වගේ සින්දු නිසා o/l.a/l කොල්ලෝ විනාශ වෙනවා.උන්ගේ මනස දූෂිත වෙනවා .ඒවගේම නිල් චිත්‍රපටි බාලවයස්කාරයන් බලන එක තහනම් කරන්න ඔනි . දැන් දැන් කෙල්ලෝ තමයි වැඩියෙන් ඉගෙනගන්නේ.උන් තමයි උඩ පුටුවලට එන්නේ.කොල්ලෝ හස්තකර්මාන්තේ කර කර විනාශ වෙනවා...
පන්ච නීවරන වලින් එකක්තමයි කාමජන්දය කියන්නේ .මේවගේ සින්දු වලින් ඒවා වැඩිවෙලා අන්තිමට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑ .රටේ තියෙන්නේ බුද්දිමතාට සලකන අධ්යාපනයක් නෙමේ.වැඩිම මතක ශක්තියක් ඇත්තාට සලකන අධ්යාපන ක්‍රමයක් .එතනදි කොල්ලන්ට අසරණ වෙන්න වෙනවා තව මෙහෙම ගියොත් .

Last edited: