Done..............
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 26, 2017 #43 වික්ටර් කාරයට හොඳ නම් අපිට මොකෝ බං.
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Sep 29, 2017 #47 ඉරාජ්ව සුද්ද කිරීමට මට අවශ්‍යතාවක් නැති නමුත් මෙම වීඩියෝව සම්බන්දයෙන් මගේ මතයද 100% මෙයම වන නිසා FB හී අහන්බෙන් දකින්නට ලැබුණු මෙය ෂෙයාර් කරමි. - සහන් -ඉරාජ් ආචාර්ය වික්ටර් රත්නායකට අපහාස කලායයි පවසන අයට- ඉරාජ් පවසන ආකාරයට 'Danuna' මියුසික් විඩියෝව ගල් මුල් කටු කමිබි මැදදි පැය 24ක් තුල 1milion youtube views පසුකර ඇත එනමි ඉරාජ්ට බැන බැන හෝ ඉරාජ්ගේ අලවිකරණය තුල සියලු දෙනා අලවි වි ඇති බවත් කළුු ගලක් වුව මියුසික් විඩියෝක් හරහා කෝටි ගනනකට අලෙවි කිරිමට ඉරාජ් සතුව හැකියාවක් ඇති බව අකමැත්තෙන් උවද පිළිගත යුතුය. සැබවින්ම 'Danuna' මියුසික් විඩියෝව හරහා අචාර්ය වික්ටර් රත්නායකයන්ට අපහාසයක් සිදුව තිබෙිද, මෙම විඩියෝව උඩින් පල්ලෙන් බලා තමන්ට ඇති කන්දක් ප්‍රශ්ණ අතරට මෙයද දමා නිගමනයකට පැමිනිමට උත්සාහ කරන පුද්දගයකුට මෙහි පෙනිමට ඇති එකම සිද්දිය සොසේජස් කරලක් හරහා චිස් පැමිණිමත් පියුමිගේ සලුව කඩාවැටිමත් තුල ආචාර්ය වික්ටර් රත්නායක සමචිචලයට ලක්වි ඇති බවයි නමුත් එය ඉරාජ් සැදු බනිස් ගෙඩිය අලවියට උඩින් දැමු ජැමි බින්දුව යයි බුද්ධියක් ඇතුව සිතන කෙනෙකුට වැටහෙනු ඇත. 'Danuna' මියුසික් විඩියෝව තුල ගැඹුරැට බැස බලන කෙනෙකුට (කතා නායකයායි සමාජය සලකන වික්ටර් රත්නායකට පවා) මෙය තුල බොහෝ ගැඹුරක් ඇති බවත් මෙයට පාදක කරගන ඇත්බව සලකන වික්ටර් රත්නායකගේ ජිවිතය පිළිබද ජිවිත විවරනයක ඉරාජ් යෙදි ඇති බවටත් පසක් වනු ඇත. සමාජය වික්ටර් රත්නායක මෙයට ඇදාගන ඇති නිසාත් බැලු බැල්මටම මෙම විඩියෝවේ සිද්දි දාමය ආචාර්ය වික්ටර් රත්නායකයන්ට අදාල කර සිතිය හැකි නිසි ඒ ඔහු යයි උපකල්පනය කරමු. ඒ කෙසේද? කාටත් පෙනෙන පරිදි විඩියෝවෙි ආරමිභය දේහයකට අවසන් ගෞරව දක්වන ආකාරය පෙන්වන අතර ප්රවිණ රංගධර විල්සන් කරැණාරත්න මහතා යොදා ගැනිම තුල වික්ටර් රත්නායනයන්ගේ ස්වරැපයට ලංවිවිමට දරා ඇති ප්රයත්නය සාර්ථක වි ඇත තවද ප්‍රථම දර්ශණය හරහාම අඩ අදුර සහ සෝකි මුහුන තුල කලකට ඉහත ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දයාබර බිරිඳගේ අවසන් කටයුතු සිහිපත් කරන අතර රංගන ශිල්පියාගේ(විල්සන් කරැ) ශෝකි මුහුන තුල වික්ටර් දැකගත හැකි අතර තම ආදරණිය බිරිඳගේ වියොව ඔහුට කොපමණ කමිපනයක් ඇතිකරේද යන්න මොනවට රචනයට නගා ඇත. ප්‍රිය බිරිදගේ වියෝවට පසුව ඔහු ජිවිතය තුල හුදකල විම කොපමණ සාර්ථකව ඉදිලිපත් කර ඇතිද යත් වික්ටර් රත්නායක ඉරාජ්ට මල් මිටක් දිය යුතුය මන්ද මිට මාස කිහිපයකට ඉහත වික්ටර් රත්නායක මහතා සමිබන්ධ කතිකාවෙිදි ඔහු සමාජයට කැ ගසා කිවෙි 'දෙයියනේ මට තනි මගෙ තනිය මකාගන්ඩ මට ඉඩ දෙන්ඩ' කියන ඉල්ලිමයි එහෙත් සමාජය කොතරමි දුරට සවන් දුන්නේද යන්න ගැටලුවක්ව තිබු අතර එය තුල වික්ටර් ඝාන්ධර්ව භුමිකාවෙන් විසිවි සමාජයේ කොනක හුදකලා වු බව කාටත් නොරහසකි, වියපත් වික්ටර්ගේ තනිකම ඔහුට කෙතරමි පිඩනයක් එල්ල කලේද යන්න සිද්දි දාමයකින් ඉදිලිපත් කරන අතර හදිසියේම එයට සහය සිද්ධියක් ලෙස පුතෙක් මහලු අමිමා කාරයේ පටවාගන විත් මහපාරේ ඇද දමන දර්ශනයක් ඇතුල් කර එය දකින මෙි වියපත් සංගිත වෙිදියා මහලු වියේදි තමාට අත්වන ඉරණම පිලිඔද ඇතිවු භිතිය තුල නැවත කසාදයකට යැම ඉරාජ් විසින් සාධාරණි කරණය කර ඇත තවද ඉන් මොහොතක් ඉක්ම යත්ම මහලු සංගිත වෙිදියාගේ පුත්‍රයා යයි උපකල්පනය පුද්ගලයකු තම පියාගේ තිරණය නිසා තමන්ට ලැබියයුතු දේපල අහිමිවි යන බවත් ඒය වැලැක් විය යුතු බවත් පවසන කොටසක් එක්කර ඇති අතර එය තුලින් වික්ටර් සිද්දියේදි ලෙලුමි රත්නායක ගේ ප්‍රකාශය ප්රතිනිර්මානය කරණු ලබන අතර එය තුල ජයන්ත රත්නායකලාගේ ලෙලුමි රත්නායක ලාගේ පැත්ත ඉරාජ් විසින් බිම දමා පොඩි පටිටම් කර ඇති අතර නැවත වතාවක් වික්ටර් ඉහලින් තබා ඔහුගේ තිරණය සාධාරණි කරණය කර ඇත. අවසානය ඉරාජ් විසින් වික්ටර් රත්නායක ගේ නව බිරිඳ නිරැපනය කිරිම පිණිස නව පරපුරේ පුවත් මවන්නියක් වන පියුමි හංසමාලි යොදා ගැනිම තුල විඩියෝවට ඍංගාර රසය එකතු කරණ අතර වික්ටර් රත්නායකගේ නව පවුල් ජිවිතය තුල සිදුවින තිරයෙන් ඇතුලත සිද්ධින් තිරය යමි තරමක් ඇත්කර ප්‍රේක්ශකයාට පෙන්විමට උත්සාහ දරණ අතර මෙය යමි තරමක අපුල දෙයක් ලෙස සමාජය ප්‍රසිද්ධියේ විවෙිචනය කලද හොරෙන් නැරඹිමට කා තුලත් උනන්දුව ඇති කරණ ඉරාජ් සැදු බනිස් ගෙඩියේ ජැමි බින්දුව ලෙස එය පෙන්වා බනිස් ගෙඩියම ප්රේකිශකයාට ගිල්විමට සමත් විමෙන් අලෙවි කරණයේ ඔහු සතු නිසඟ හැකියාව ප්‍රදර්ශනය කර ඇත. විවෙිචන කෙතරමි කරත් 'Danuna' මියුසික් විඩියෝව තුල ආචාර්ය වික්ටර් රත්නායකට කැ ගසා සමාජයට කිමට අවශ්‍ය වු දෙය ඉරාජ් විසින් නොමිලේම කර දි ඇති බවත් ඝාන්ධර්ව භුමිකාවෙින් විසිවි සමාජයේ කොනක තනිවි සිටි වික්ටර් නැවතත් සමාජය විසින් ඝාන්ධර්ව භුමිකාවට ඔසවා තබා ඔහු වටා නැවතත් ශ්‍රිලාංකිකයන් ගොනුවන තත්වයට පත් කිරිම ඉරාජ් එක රාත්‍රියක් තුල සිදුකර ඇති බව ආචාර්ය වික්ටර් රත්නායක විසින් නොදුරේදිම අවබෝද කරගනු ඇත. 'Danuna' මියුසික් විඩියෝව තුල සමාජයේ විවෙිචනයට ලක්වු ඉරාජ් ඔහුගේ මිලඟ ආන්දෝලනාත්මක නිර්මාණය හරහා නැවතත් සමාජ ගතවනු ඇති අතර රැපවාහිනි නාලිකා වල රාත්‍රි ප්රවෘත්ති නැරඹිම තුල ප්‍රේක්ශකයා විවෙිචනයට අලුත් මාතෘකා තෝරාගනු ඇති අතර ආචාර්ය වික්ටර් රත්නායක වෙත මෙතන්සිට ගිලිහි ගිය නමිබුව නැවත ලඟාවනු ඇති අතර අලුත් අවස්තා විවරවනු ඇත. Source: Cha Na Ka
ඉරාජ්ව සුද්ද කිරීමට මට අවශ්‍යතාවක් නැති නමුත් මෙම වීඩියෝව සම්බන්දයෙන් මගේ මතයද 100% මෙයම වන නිසා FB හී අහන්බෙන් දකින්නට ලැබුණු මෙය ෂෙයාර් කරමි. - සහන් -ඉරාජ් ආචාර්ය වික්ටර් රත්නායකට අපහාස කලායයි පවසන අයට- ඉරාජ් පවසන ආකාරයට 'Danuna' මියුසික් විඩියෝව ගල් මුල් කටු කමිබි මැදදි පැය 24ක් තුල 1milion youtube views පසුකර ඇත එනමි ඉරාජ්ට බැන බැන හෝ ඉරාජ්ගේ අලවිකරණය තුල සියලු දෙනා අලවි වි ඇති බවත් කළුු ගලක් වුව මියුසික් විඩියෝක් හරහා කෝටි ගනනකට අලෙවි කිරිමට ඉරාජ් සතුව හැකියාවක් ඇති බව අකමැත්තෙන් උවද පිළිගත යුතුය. සැබවින්ම 'Danuna' මියුසික් විඩියෝව හරහා අචාර්ය වික්ටර් රත්නායකයන්ට අපහාසයක් සිදුව තිබෙිද, මෙම විඩියෝව උඩින් පල්ලෙන් බලා තමන්ට ඇති කන්දක් ප්‍රශ්ණ අතරට මෙයද දමා නිගමනයකට පැමිනිමට උත්සාහ කරන පුද්දගයකුට මෙහි පෙනිමට ඇති එකම සිද්දිය සොසේජස් කරලක් හරහා චිස් පැමිණිමත් පියුමිගේ සලුව කඩාවැටිමත් තුල ආචාර්ය වික්ටර් රත්නායක සමචිචලයට ලක්වි ඇති බවයි නමුත් එය ඉරාජ් සැදු බනිස් ගෙඩිය අලවියට උඩින් දැමු ජැමි බින්දුව යයි බුද්ධියක් ඇතුව සිතන කෙනෙකුට වැටහෙනු ඇත. 'Danuna' මියුසික් විඩියෝව තුල ගැඹුරැට බැස බලන කෙනෙකුට (කතා නායකයායි සමාජය සලකන වික්ටර් රත්නායකට පවා) මෙය තුල බොහෝ ගැඹුරක් ඇති බවත් මෙයට පාදක කරගන ඇත්බව සලකන වික්ටර් රත්නායකගේ ජිවිතය පිළිබද ජිවිත විවරනයක ඉරාජ් යෙදි ඇති බවටත් පසක් වනු ඇත. සමාජය වික්ටර් රත්නායක මෙයට ඇදාගන ඇති නිසාත් බැලු බැල්මටම මෙම විඩියෝවේ සිද්දි දාමය ආචාර්ය වික්ටර් රත්නායකයන්ට අදාල කර සිතිය හැකි නිසි ඒ ඔහු යයි උපකල්පනය කරමු. ඒ කෙසේද? කාටත් පෙනෙන පරිදි විඩියෝවෙි ආරමිභය දේහයකට අවසන් ගෞරව දක්වන ආකාරය පෙන්වන අතර ප්රවිණ රංගධර විල්සන් කරැණාරත්න මහතා යොදා ගැනිම තුල වික්ටර් රත්නායනයන්ගේ ස්වරැපයට ලංවිවිමට දරා ඇති ප්රයත්නය සාර්ථක වි ඇත තවද ප්‍රථම දර්ශණය හරහාම අඩ අදුර සහ සෝකි මුහුන තුල කලකට ඉහත ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දයාබර බිරිඳගේ අවසන් කටයුතු සිහිපත් කරන අතර රංගන ශිල්පියාගේ(විල්සන් කරැ) ශෝකි මුහුන තුල වික්ටර් දැකගත හැකි අතර තම ආදරණිය බිරිඳගේ වියොව ඔහුට කොපමණ කමිපනයක් ඇතිකරේද යන්න මොනවට රචනයට නගා ඇත. ප්‍රිය බිරිදගේ වියෝවට පසුව ඔහු ජිවිතය තුල හුදකල විම කොපමණ සාර්ථකව ඉදිලිපත් කර ඇතිද යත් වික්ටර් රත්නායක ඉරාජ්ට මල් මිටක් දිය යුතුය මන්ද මිට මාස කිහිපයකට ඉහත වික්ටර් රත්නායක මහතා සමිබන්ධ කතිකාවෙිදි ඔහු සමාජයට කැ ගසා කිවෙි 'දෙයියනේ මට තනි මගෙ තනිය මකාගන්ඩ මට ඉඩ දෙන්ඩ' කියන ඉල්ලිමයි එහෙත් සමාජය කොතරමි දුරට සවන් දුන්නේද යන්න ගැටලුවක්ව තිබු අතර එය තුල වික්ටර් ඝාන්ධර්ව භුමිකාවෙන් විසිවි සමාජයේ කොනක හුදකලා වු බව කාටත් නොරහසකි, වියපත් වික්ටර්ගේ තනිකම ඔහුට කෙතරමි පිඩනයක් එල්ල කලේද යන්න සිද්දි දාමයකින් ඉදිලිපත් කරන අතර හදිසියේම එයට සහය සිද්ධියක් ලෙස පුතෙක් මහලු අමිමා කාරයේ පටවාගන විත් මහපාරේ ඇද දමන දර්ශනයක් ඇතුල් කර එය දකින මෙි වියපත් සංගිත වෙිදියා මහලු වියේදි තමාට අත්වන ඉරණම පිලිඔද ඇතිවු භිතිය තුල නැවත කසාදයකට යැම ඉරාජ් විසින් සාධාරණි කරණය කර ඇත තවද ඉන් මොහොතක් ඉක්ම යත්ම මහලු සංගිත වෙිදියාගේ පුත්‍රයා යයි උපකල්පනය පුද්ගලයකු තම පියාගේ තිරණය නිසා තමන්ට ලැබියයුතු දේපල අහිමිවි යන බවත් ඒය වැලැක් විය යුතු බවත් පවසන කොටසක් එක්කර ඇති අතර එය තුලින් වික්ටර් සිද්දියේදි ලෙලුමි රත්නායක ගේ ප්‍රකාශය ප්රතිනිර්මානය කරණු ලබන අතර එය තුල ජයන්ත රත්නායකලාගේ ලෙලුමි රත්නායක ලාගේ පැත්ත ඉරාජ් විසින් බිම දමා පොඩි පටිටම් කර ඇති අතර නැවත වතාවක් වික්ටර් ඉහලින් තබා ඔහුගේ තිරණය සාධාරණි කරණය කර ඇත. අවසානය ඉරාජ් විසින් වික්ටර් රත්නායක ගේ නව බිරිඳ නිරැපනය කිරිම පිණිස නව පරපුරේ පුවත් මවන්නියක් වන පියුමි හංසමාලි යොදා ගැනිම තුල විඩියෝවට ඍංගාර රසය එකතු කරණ අතර වික්ටර් රත්නායකගේ නව පවුල් ජිවිතය තුල සිදුවින තිරයෙන් ඇතුලත සිද්ධින් තිරය යමි තරමක් ඇත්කර ප්‍රේක්ශකයාට පෙන්විමට උත්සාහ දරණ අතර මෙය යමි තරමක අපුල දෙයක් ලෙස සමාජය ප්‍රසිද්ධියේ විවෙිචනය කලද හොරෙන් නැරඹිමට කා තුලත් උනන්දුව ඇති කරණ ඉරාජ් සැදු බනිස් ගෙඩියේ ජැමි බින්දුව ලෙස එය පෙන්වා බනිස් ගෙඩියම ප්රේකිශකයාට ගිල්විමට සමත් විමෙන් අලෙවි කරණයේ ඔහු සතු නිසඟ හැකියාව ප්‍රදර්ශනය කර ඇත. විවෙිචන කෙතරමි කරත් 'Danuna' මියුසික් විඩියෝව තුල ආචාර්ය වික්ටර් රත්නායකට කැ ගසා සමාජයට කිමට අවශ්‍ය වු දෙය ඉරාජ් විසින් නොමිලේම කර දි ඇති බවත් ඝාන්ධර්ව භුමිකාවෙින් විසිවි සමාජයේ කොනක තනිවි සිටි වික්ටර් නැවතත් සමාජය විසින් ඝාන්ධර්ව භුමිකාවට ඔසවා තබා ඔහු වටා නැවතත් ශ්‍රිලාංකිකයන් ගොනුවන තත්වයට පත් කිරිම ඉරාජ් එක රාත්‍රියක් තුල සිදුකර ඇති බව ආචාර්ය වික්ටර් රත්නායක විසින් නොදුරේදිම අවබෝද කරගනු ඇත. 'Danuna' මියුසික් විඩියෝව තුල සමාජයේ විවෙිචනයට ලක්වු ඉරාජ් ඔහුගේ මිලඟ ආන්දෝලනාත්මක නිර්මාණය හරහා නැවතත් සමාජ ගතවනු ඇති අතර රැපවාහිනි නාලිකා වල රාත්‍රි ප්රවෘත්ති නැරඹිම තුල ප්‍රේක්ශකයා විවෙිචනයට අලුත් මාතෘකා තෝරාගනු ඇති අතර ආචාර්ය වික්ටර් රත්නායක වෙත මෙතන්සිට ගිලිහි ගිය නමිබුව නැවත ලඟාවනු ඇති අතර අලුත් අවස්තා විවරවනු ඇත. Source: Cha Na Ka
HKavinda Well-known member Dec 23, 2013 54,314 20,703 113 Panadura Sep 29, 2017 #48 UPdown said: වැදි බණ කියන වික්ටරයාද එතකොට දැන් හරි අනේ හුකේ Well done Iraj Click to expand...