ඉරාජ් අදත් රී ගනී 🤣🤣🤣

fdk

Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    අනේ මාන්දා බන්, මව්බාසාව නෙමෙයි නිසා මොනවත් කියන්න බැ. මෝකෝ දන්නේ නැනේ.

    ඒක දෙයක් කියන්න පුළුවන් - තම්බි මේ ගෙජබියා ජනාධිපති කරන්න මාර කට්ටක් කනවා. මේකා ජනාධිපති වුනා කියන්නේ උන්ට ගිය රට වෙනවා..
    Thambinta kailn cheena ta rata gihilla iwarai
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Thambinta kailn cheena ta rata gihilla iwarai

    මගේ අදහස අනුව තම්බින්ට වැඩිය චිනා හොදාායි.. කොන කපා ගන්නේ නැතුව ගැනි වහන්නේ නැතුව දුව නාකින්ට දෙන්නේ නැතුව චින සින් එකේ ඉන්න පුළුවන්.. ඇත්ත නේ හිතලා බලපන් කෝ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මගේ අදහස අනුව තම්බින්ට වැඩිය චිනා හොදාායි.. කොන කපා ගන්නේ නැතුව ගැනි වහන්නේ නැතුව දුව නාකින්ට දෙන්නේ නැතුව චින සින් එකේ ඉන්න පුළුවන්.. ඇත්ත නේ හිතලා බලපන් කෝ

    ඉතින් බන් ඔච්චර තම්බි ප්‍රශ්න තියෙනවා නං 2/3 බලයක් තියාගෙන නතර කරන්න පුළුවන් නේ. අධිකරණ ඇමැතිකමත් සිංහල බොදු ඩයල් එකකට දෙන්න පුළුවන් නේ. මොකටද තම්බියෙක්ට දුන්නේ ? 2/3 ඕන වෙලාවේ සජිත්ගේ පැත්තේ ඉඳන් මෙහාට පැනල නාකි මයිනට සපෝට් කලේ. හේතුවක් නැතුව කියලද හිතන්නේ ? ඒ නැතත් මුන් දැන් අවුරුදු 15-20 මේ රටේ බලය තියන් උන්නා තම්බි ප්‍රශ්න මොනාද විසදුවේ ? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අදහස අනුව තම්බින්ට වැඩිය චිනා හොදාායි.. කොන කපා ගන්නේ නැතුව ගැනි වහන්නේ නැතුව දුව නාකින්ට දෙන්නේ නැතුව චින සින් එකේ ඉන්න පුළුවන්.. ඇත්ත නේ හිතලා බලපන් කෝ

    ඔය රට චිනට ගිහින් කියල නටන්නෙ හම්බයන්ට පස්ස අල්ලපු සහ තාමත් අල්ලන සජී කුක්කො...සජියගෙ වටේ ඉන්නෙ මොක්කුද හකීම් බදුර්දීන් සාලි සාෆි හිස්බුල්ලා, ඔකුන් වටේ තියන් සජී කුක්කො බොරුවට චීනට බුරන එකක් කරන්නෙ තමන්ගෙ ලැජ්ජාව වහ ගන්ඩ..
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ඔය රට චිනට ගිහින් කියල නටන්නෙ හම්බයන්ට පස්ස අල්ලපු සහ තාමත් අල්ලන සජී කුක්කො...සජියගෙ වටේ ඉන්නෙ මොක්කුද හකීම් බදුර්දීන් සාලි සාෆි හිස්බුල්ලා, ඔකුන් වටේ තියන් සජී කුක්කො බොරුවට චීනට බුරන එකක් කරන්නෙ තමන්ගෙ ලැජ්ජාව වහ ගන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේවගේ කැලලක් දාල සජී එක්ක එක වේදිකාවට නගින හකීම් බදුර්දීන් සාලි සාෆි හිස්බුල්ලලව වහ ගන්ඩ වෙන්නෙ නැ බන්,
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නාලා තියෙන්නෙ සජිත්..ඉරජ් කියන කතාව හරි..ඉන්දියන් උන් දාල තියන commet දක්කම රෙදි ඉල්ලෙ
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මෙලෝ දෙයක් නොතේරුණු මම ☹️☹️⚰️⚰️⚰️☠️☠️☠️
    බ්‍රිටිස් වේ හරි යන්න ඕනේ ⚰️☠️
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    This is the best way to answer as you represent the country
    you can have lot of internal issues, but don't show it to outside
    very well speach
    මාන් මේක දැම්මේ කිසිම දෙයක් අහලා නේමේ. මේක දැකලාතමා දැන් ඇහුවේ. අහන්නේ මොනවා උනත් දීලා තියනවා මේරටේ ඉන්න හැම එකම පත්තුකරන්න බලාන ඉන්න පොන්නයන්ටත් රිදේන්නම.
    රිදිච්ච එකේක් තාමා ඇවිල්ලා කෙලවගෙන තියේන්නේ 🤣🤣🤣
     
    Similar threads