එහෙම එකක් නැහැ. එක ක්ෂේත්‍රයක් උඩට එනකොට අනිත් ක්ෂේත්‍ර කඩන් වැටෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප ප්‍රශ්නයක් නිසා. හිප් හොප් ඉස්සරහට ආවම සුභාවිත සංගීතෙ කඩාගෙන වැටුනෙ සුභාවිත සංගීතෙ කරපු උදවියගෙ වැරැද්දෙන්, ඒ උදවිය අලුත් ක්‍රම වලින් මිනිස්සු අතරට යන්න උත්සාහ කලේ නැහැ. පොඩි උන් වගෙ දමල ගහල පැනල දිව්වා.
නෑ සුභාවිත ගීතය කඩා වැටුනේ සුභාවිත ගීතය මාර්කට් කරන්න තරන් ආර්තික ශක්තියක් ඒ ගායකයන්ට තිබ්බෙ නැති නිසා. අනිත් කාරණාව තමයි මාධ්‍ය. ඉරාජ්ලාවත්, BnS එකත් ඕනෑ නැති තරන් ජන්ප්රිය කලේ ලන්කාවේ මාධ්‍ය. ඒ නිසා සුභාවිත ගීතය මොකක්ද කියන එක මිනිස්සු අතරට ගෙනියන්න බැරිවෙලා තියෙනවා.


මෙ දාපු කට්ට් ය ගැන වැඩිපුර හොයපන් අඩුම ගානෙ අහන සන්ගිතයවත් හරියට අහමු
කනට
සොෆ්ට්වෙයාර් නැතුව මෙලො රහක් නැනෙ # දක්ශයාට තැනක් දිලා යවන එක ගායකයාගෙ තනි වැඩක් නෙමෙ මෙ රජයට වගකිමක් තියනවා 
