ඒක කොහොමද තොර ගන්නේලියලා තියන හැටියට නම් නුවන් මොණරවිල කියන දාර බයියාගේ කෙප්පක් වගේ. කොහොමත් බයි සයිට් එකකින්නෙ ඔයත් කොපි කරලා තිවෙන්නෙ.
ඒක කොහොමද තොර ගන්නේලියලා තියන හැටියට නම් නුවන් මොණරවිල කියන දාර බයියාගේ කෙප්පක් වගේ. කොහොමත් බයි සයිට් එකකින්නෙ ඔයත් කොපි කරලා තිවෙන්නෙ.
හරි බන්..එල..අපි ගියා ..උබ ආස දේ හරියි කියල හිතන්න.ජය වේවාදන්නේ නැති මගුල් කියවන්න එපා බයි යාලුවේ, මිනීමැරුමක් වගේ එකකදී අදාළ පැත්තේ උසාවි කියල මහේස්රාත් උසාවි වල නඩු "පටන්" ගන්නේ නෑ. එහෙම නඩු "පටන්" ගන්න මහේස්රාත් අධිකරණයට බලයකුත් නෑ![]()
මං ආස දේ නෙවෙයි අයිසේ ඒක මේ රටේ නීතියහරි බන්..එල..අපි ගියා ..උබ ආස දේ හරියි කියල හිතන්න.ජය වේවා

ඉතින් උඹනේ කියන්නේ ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට මිනීමැරුම් නඩුවක් මහේස්රාත් කෙනෙක් ඇහුව කියල, වෙච්ච නැති දේකට හේතු කියන්නේ කොහොමද අයිසේ?උඩතලවින්න නඩුව තෙල්දෙණිය උසාවියෙන් පටන් ගත්තේ ඇයි කියල දන්න කෙනෙක් දාන්නකෝ මේ පොඩි ළමයන්ට දන ගන්න

කුමාර දැන් අපනයන වෙළදාම කොහොමද , මංගල මල නිසා ගොඩ ඇති නේදඋඩතලවින්න නඩුව තෙල්දෙණිය උසාවියෙන් පටන් ගත්තේ ඇයි කියල දන්න කෙනෙක් දාන්නකෝ මේ පොඩි ළමයන්ට දන ගන්න
hari ban..uba ehenam daapanko mokada meke theldeniya usaviye thiyana sambande kiyalaඉතින් උඹනේ කියන්නේ ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට මිනීමැරුම් නඩුවක් මහේස්රාත් කෙනෙක් ඇහුව කියල, වෙච්ච නැති දේකට හේතු කියන්නේ කොහොමද අයිසේ?![]()
ඉතින් අයිසේ සම්බන්දයක් තියනවා කියන්නේ තමුසෙනේhari ban..uba ehenam daapanko mokada meke theldeniya usaviye thiyana sambande kiyala

a kale una dewal, kare kawda kiyala danna un dannawa.වාර්තා වල තියෙන විදිහට නඩුව අහලා තියෙන්නේ කොළඹ ඉහල උසාවියේ.. ඕන ලබ්බක්.. උසාවිය වෑඩක් නෑ. ඕකට මන්ගලගේ කිසිම සම්බන්ධයක් නෑනේ.. රත්වත්තෙලගේ මිසක්

Despite the three men asserting they had seen Lohan and Chanuka Ratwatte at the scene of the crime on March 4, this year, when both Ratwatte brothers were brought to the Teldeniya magistrates court for an identification parade they picked out the wrong men and Lohan and Chanuka were not identifiedඋඩතලවින්න නඩුව තෙල්දෙණිය උසාවියෙන් පටන් ගත්තේ ඇයි කියල දන්න කෙනෙක් දාන්නකෝ මේ පොඩි ළමයන්ට දන ගන්න
පටන් අරන් කියල තියනවද ගොන් වස්සෝ? ඔය කියල තියෙන්නේ තෙල්දෙණිය මහේස්රාත් ඉස්සරහ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තිබ්බ කියල. ඔකේ තියනවද තෙල්දෙණිය උසාවියේ නඩුවක් තිබ්බ කියල?Despite the three men asserting they had seen Lohan and Chanuka Ratwatte at the scene of the crime on March 4, this year, when both Ratwatte brothers were brought to the Teldeniya magistrates court for an identification parade they picked out the wrong men and Lohan and Chanuka were not identified
නුවර පටන් ගත්තනම් නුවරම ගෙනත් අදුර ගන්න බැරිද
ithin wasso un tika nuwara mahestrath gawatama genawanam iwarane..man ahuwe ayi theldeniya kiyala gonoපටන් අරන් කියල තියනවද ගොන් වස්සෝ? ඔය කියල තියෙන්නේ තෙල්දෙණිය මහේස්රාත් ඉස්සරහ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තිබ්බ කියල. ඔකේ තියනවද තෙල්දෙණිය උසාවියේ නඩුවක් තිබ්බ කියල?
වස්සෝ හඳුනාගැනීමේ පෙරෙට්ටු කරන්නේ මහේස්රාත්ල ඉස්සරහ තමයි, මහාධිකරණ විනිසුරු එන්නේ නෑ ඒවාට.
උඹ නම් අනේ මන්ද.
ගොන් හරකෝ නඩුව ඇහුවේ කොළඹ මහාධිකරණයේ, නුවර මොකුත් ඇහුවේ නෑ. තෙල්දෙණිය මහේස්රාත් ගාවට අරන් යන්නේ තෙල්දෙණිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත නිසා.ithin wasso un tika nuwara mahestrath gawatama genawanam iwarane..man ahuwe ayi theldeniya kiyala gono
උසාවිය ඉස්සරහ තියෙන්නේ වික්ටෝරියව බන්.හරිම ලස්සනයි..මන් ඉපදුන ගම..උසාවිය එහා පැත්තේ අපේ ගෙදර..කාලෙකට පස්සේ වික්ටෝරියව දිහා බලන් tea එකක් බොනවා.මගේ තාත්ත ඕක උන කාලේ මෙහෙ වැඩබලන මහේස්ත්‍රාත්.මන්ගලයෙක් මේකට සම්බන්ද නැහැ බන්..ඉස්සර ලොහාන් චානුක අපේ ගෙදරත් ඇවිත් තියනවා ඔය case එකට ..මොකද මිනී මරුම කරලා වාහනේ ගෙනත් හංගල තිබ්බේ අපේ ගෙවල් ලග.එකයි ටෙල්දෙනියේ තියන සම්බන්දෙ .තෙල්දෙණිය අවොත් වරෙන්ගොන් හරකෝ නඩුව ඇහුවේ කොළඹ මහාධිකරණයේ, නුවර මොකුත් ඇහුවේ නෑ. තෙල්දෙණිය මහේස්රාත් ගාවට අරන් යන්නේ තෙල්දෙණිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත නිසා.
කෝ උඹ තාම තෙල්දෙණිය උසාවියක මේ නඩුව අහපු බවට සාක්ෂි දැම්මේ නෑනේ? කලිසමේ චූ ගියාද?
ආයෙත් කොහෙන් හරි ලබ්බක් උස්සන් ඇවිත්, අයිසේ තෙල්දෙණියේ උසාවියක ඔය නඩුව ඇහුව කියන එක source එකක් පුළුවන් නම් හොයන වරෙන්.උසාවිය ඉස්සරහ තියෙන්නේ වික්ටෝරියව බන්.හරිම ලස්සනයි..මන් ඉපදුන ගම..උසාවිය එහා පැත්තේ අපේ ගෙදර..කාලෙකට පස්සේ වික්ටෝරියව දිහා බලන් tea එකක් බොනවා.මගේ තාත්ත ඕක උන කාලේ මෙහෙ වැඩබලන මහේස්ත්‍රාත්.මන්ගලයෙක් මේකට සම්බන්ද නැහැ බන්..ඉස්සර ලොහාන් චානුක අපේ ගෙදරත් ඇවිත් තියනවා ඔය case එකට ..මොකද මිනී මරුම කරලා වාහනේ ගෙනත් හංගල තිබ්බේ අපේ ගෙවල් ලග.එකයි ටෙල්දෙනියේ තියන සම්බන්දෙ .තෙල්දෙණිය අවොත් වරෙන්
hari ban..uba teldeniya amathaka karapan..mage gama kiyala mathaka thiya ganinආයෙත් කොහෙන් හරි ලබ්බක් උස්සන් ඇවිත්, අයිසේ තෙල්දෙණියේ උසාවියක ඔය නඩුව ඇහුව කියන එක source එකක් පුළුවන් නම් හොයන වරෙන්.
මදැයි තෙල්දෙණියේ උසාවියේ මිනීමැරුම් නඩු ඇහුවාhari ban..uba teldeniya amathaka karapan..mage gama kiyala mathaka thiya ganin
