ඉරාජ් අස්වෙයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලියලා තියන හැටියට නම් නුවන් මොණරවිල කියන දාර බයියාගේ කෙප්පක් වගේ. කොහොමත් බයි සයිට් එකකින්නෙ ඔයත් කොපි කරලා තිවෙන්නෙ.
    ඒක කොහොමද තොර ගන්නේ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඩතලවින්න නඩුව ගැන කතා උන නිසා මගේ අදහසත් දාන්න කියල හිතුවා. මං දැනුවත් විදියට නම් ඒ කේස් එකට සම්බන්ධයි කියල කියන්නේ නම් රත්වත්තේ ලා. මංගල ඒ සිද්දියට සම්බන්ධ උන කතාවක් මං අහලම නෑ.
    Anyway, as far as i know, Mangala was a (i would be brave enough to use “the”) one true “king-maker” in SL politics.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දන්නේ නැති මගුල් කියවන්න එපා බයි යාලුවේ, මිනීමැරුමක් වගේ එකකදී අදාළ පැත්තේ උසාවි කියල මහේස්රාත් උසාවි වල නඩු "පටන්" ගන්නේ නෑ. එහෙම නඩු "පටන්" ගන්න මහේස්රාත් අධිකරණයට බලයකුත් නෑ :lol:
    හරි බන්..එල..අපි ගියා ..උබ ආස දේ හරියි කියල හිතන්න.ජය වේවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හරි බන්..එල..අපි ගියා ..උබ ආස දේ හරියි කියල හිතන්න.ජය වේවා
    මං ආස දේ නෙවෙයි අයිසේ ඒක මේ රටේ නීතිය :lol:

    උසාවියකින් නඩුවක් පටන් අරන් "චුට්ටක්" අහල තව උසාවියකට දාන්නේ නෑ :rofl:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උඩතලවින්න නඩුව තෙල්දෙණිය උසාවියෙන් පටන් ගත්තේ ඇයි කියල දන්න කෙනෙක් දාන්නකෝ මේ පොඩි ළමයන්ට දන ගන්න
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උඩතලවින්න නඩුව තෙල්දෙණිය උසාවියෙන් පටන් ගත්තේ ඇයි කියල දන්න කෙනෙක් දාන්නකෝ මේ පොඩි ළමයන්ට දන ගන්න
    ඉතින් උඹනේ කියන්නේ ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට මිනීමැරුම් නඩුවක් මහේස්රාත් කෙනෙක් ඇහුව කියල, වෙච්ච නැති දේකට හේතු කියන්නේ කොහොමද අයිසේ? :lol:
     
    • Haha
    Reactions: Honda.putha

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උඩතලවින්න නඩුව තෙල්දෙණිය උසාවියෙන් පටන් ගත්තේ ඇයි කියල දන්න කෙනෙක් දාන්නකෝ මේ පොඩි ළමයන්ට දන ගන්න
    කුමාර දැන් අපනයන වෙළදාම කොහොමද , මංගල මල නිසා ගොඩ ඇති නේද
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉතින් උඹනේ කියන්නේ ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට මිනීමැරුම් නඩුවක් මහේස්රාත් කෙනෙක් ඇහුව කියල, වෙච්ච නැති දේකට හේතු කියන්නේ කොහොමද අයිසේ? :lol:
    hari ban..uba ehenam daapanko mokada meke theldeniya usaviye thiyana sambande kiyala
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    වාර්තා වල තියෙන විදිහට නඩුව අහලා තියෙන්නේ කොළඹ ඉහල උසාවියේ.. ඕන ලබ්බක්.. උසාවිය වෑඩක් නෑ. ඕකට මන්ගලගේ කිසිම සම්බන්ධයක් නෑනේ.. රත්වත්තෙලගේ මිසක්
    a kale una dewal, kare kawda kiyala danna un dannawa.

    attatama a kaleth ekka baladdi den hodai. issara chande dawas walata kochchara bayen da inne? wahana walata danwel, ibboth danawa..

    attatama balapuhama tiyenne thuchcha ninditha ithihasayak :(
     
    • Like
    Reactions: malakadss

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මූ නාමල් ට සර් කියලා දාලා නැහැ. ඒක පුදුමයක් ලංකාවේ හැටියට.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උඩතලවින්න නඩුව තෙල්දෙණිය උසාවියෙන් පටන් ගත්තේ ඇයි කියල දන්න කෙනෙක් දාන්නකෝ මේ පොඩි ළමයන්ට දන ගන්න
    Despite the three men asserting they had seen Lohan and Chanuka Ratwatte at the scene of the crime on March 4, this year, when both Ratwatte brothers were brought to the Teldeniya magistrates court for an identification parade they picked out the wrong men and Lohan and Chanuka were not identified

    නුවර පටන් ගත්තනම් නුවරම ගෙනත් අදුර ගන්න බැරිද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Despite the three men asserting they had seen Lohan and Chanuka Ratwatte at the scene of the crime on March 4, this year, when both Ratwatte brothers were brought to the Teldeniya magistrates court for an identification parade they picked out the wrong men and Lohan and Chanuka were not identified

    නුවර පටන් ගත්තනම් නුවරම ගෙනත් අදුර ගන්න බැරිද
    පටන් අරන් කියල තියනවද ගොන් වස්සෝ? ඔය කියල තියෙන්නේ තෙල්දෙණිය මහේස්රාත් ඉස්සරහ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තිබ්බ කියල. ඔකේ තියනවද තෙල්දෙණිය උසාවියේ නඩුවක් තිබ්බ කියල?

    වස්සෝ හඳුනාගැනීමේ පෙරෙට්ටු කරන්නේ මහේස්රාත්ල ඉස්සරහ තමයි, මහාධිකරණ විනිසුරු එන්නේ නෑ ඒවාට.

    උඹ නම් අනේ මන්ද.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පටන් අරන් කියල තියනවද ගොන් වස්සෝ? ඔය කියල තියෙන්නේ තෙල්දෙණිය මහේස්රාත් ඉස්සරහ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තිබ්බ කියල. ඔකේ තියනවද තෙල්දෙණිය උසාවියේ නඩුවක් තිබ්බ කියල?

    වස්සෝ හඳුනාගැනීමේ පෙරෙට්ටු කරන්නේ මහේස්රාත්ල ඉස්සරහ තමයි, මහාධිකරණ විනිසුරු එන්නේ නෑ ඒවාට.

    උඹ නම් අනේ මන්ද.
    ithin wasso un tika nuwara mahestrath gawatama genawanam iwarane..man ahuwe ayi theldeniya kiyala gono
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ithin wasso un tika nuwara mahestrath gawatama genawanam iwarane..man ahuwe ayi theldeniya kiyala gono
    ගොන් හරකෝ නඩුව ඇහුවේ කොළඹ මහාධිකරණයේ, නුවර මොකුත් ඇහුවේ නෑ. තෙල්දෙණිය මහේස්රාත් ගාවට අරන් යන්නේ තෙල්දෙණිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත නිසා.

    කෝ උඹ තාම තෙල්දෙණිය උසාවියක මේ නඩුව අහපු බවට සාක්ෂි දැම්මේ නෑනේ? කලිසමේ චූ ගියාද?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගොන් හරකෝ නඩුව ඇහුවේ කොළඹ මහාධිකරණයේ, නුවර මොකුත් ඇහුවේ නෑ. තෙල්දෙණිය මහේස්රාත් ගාවට අරන් යන්නේ තෙල්දෙණිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත නිසා.

    කෝ උඹ තාම තෙල්දෙණිය උසාවියක මේ නඩුව අහපු බවට සාක්ෂි දැම්මේ නෑනේ? කලිසමේ චූ ගියාද?
    උසාවිය ඉස්සරහ තියෙන්නේ වික්ටෝරියව බන්.හරිම ලස්සනයි..මන් ඉපදුන ගම..උසාවිය එහා පැත්තේ අපේ ගෙදර..කාලෙකට පස්සේ වික්ටෝරියව දිහා බලන් tea එකක් බොනවා.මගේ තාත්ත ඕක උන කාලේ මෙහෙ වැඩබලන මහේස්ත්‍රාත්.මන්ගලයෙක් මේකට සම්බන්ද නැහැ බන්..ඉස්සර ලොහාන් චානුක අපේ ගෙදරත් ඇවිත් තියනවා ඔය case එකට ..මොකද මිනී මරුම කරලා වාහනේ ගෙනත් හංගල තිබ්බේ අපේ ගෙවල් ලග.එකයි ටෙල්දෙනියේ තියන සම්බන්දෙ .තෙල්දෙණිය අවොත් වරෙන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උසාවිය ඉස්සරහ තියෙන්නේ වික්ටෝරියව බන්.හරිම ලස්සනයි..මන් ඉපදුන ගම..උසාවිය එහා පැත්තේ අපේ ගෙදර..කාලෙකට පස්සේ වික්ටෝරියව දිහා බලන් tea එකක් බොනවා.මගේ තාත්ත ඕක උන කාලේ මෙහෙ වැඩබලන මහේස්ත්‍රාත්.මන්ගලයෙක් මේකට සම්බන්ද නැහැ බන්..ඉස්සර ලොහාන් චානුක අපේ ගෙදරත් ඇවිත් තියනවා ඔය case එකට ..මොකද මිනී මරුම කරලා වාහනේ ගෙනත් හංගල තිබ්බේ අපේ ගෙවල් ලග.එකයි ටෙල්දෙනියේ තියන සම්බන්දෙ .තෙල්දෙණිය අවොත් වරෙන්
    ආයෙත් කොහෙන් හරි ලබ්බක් උස්සන් ඇවිත්, අයිසේ තෙල්දෙණියේ උසාවියක ඔය නඩුව ඇහුව කියන එක source එකක් පුළුවන් නම් හොයන වරෙන්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ආයෙත් කොහෙන් හරි ලබ්බක් උස්සන් ඇවිත්, අයිසේ තෙල්දෙණියේ උසාවියක ඔය නඩුව ඇහුව කියන එක source එකක් පුළුවන් නම් හොයන වරෙන්.
    hari ban..uba teldeniya amathaka karapan..mage gama kiyala mathaka thiya ganin