ඉරාජ් අස්වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,061
    46,555
    113
    ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

    පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    🙃
     
    • Haha
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    කව්ද බන් ඌට ගහල තියෙන්නෙ ? ටියුබ්ලයිට් ප්‍රශ්ණයක් තමයි. දන්න කෙනෙක් කියපන්කො පීස්. :-(
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,431
    113
    එකමත් එක රටක
    8UD35NR.gif
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,538
    14,702
    113
    Uu gena katha karanna epa yakune.
    Yohani gena pahugiya tikema katha wuna nisa me attention seeking whore dangalanawa.